ලක්ෂ්මන් නිපුණආරච්චි

ලක්ෂ්මන් නිපුණආරච්චි (Lakshman Nipuna Arachchi, උපත 4 අප්‍රේල් 1965), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඒ මහතා කොළඹ දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ලක්ෂ්මන් නිපුණආරච්චි
Lakshman Nipuna Arachchi
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
23 සැප්තැම්බර් 2024
පූර්වප්‍රාප්තිකයාඅනුර කුමාර දිසානායක
තනතුර දරමින්
22 අප්‍රේල් 2004 – 9 පෙබරවාරි 2010
පුද්ගලික තොරතුරු
උපත4 අප්‍රේල් 1965 (1965-04-04) (වයස 60)
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජනතා විමුක්ති පෙරමුණ
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජාතික ජන බලවේගය
රැකියාවදේශපාලනඥ

මූලාශ්‍ර

  1. "ගරු ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා, පා.ම". මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2024.{{cite web}}: CS1 maint: url-status (link)
  2. "ලක්ෂ්මන් නිපුණආරච්චි ගේ නම ගැසට් කෙරේ". ශ්‍රී ලංකාව: අද දෙරණ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලක්ෂ්මන් නිපුණආරච්චි පිළිබඳ තොරතුරු, ලක්ෂ්මන් නිපුණආරච්චි යනු කුමක්ද? ලක්ෂ්මන් නිපුණආරච්චි යනු කුමක් දර්ශනය කරන්නේ?