ලක්ෂ්මන් යාපා අබේවර්ධන

ලක්ෂ්මන් යාපා අබේවර්ධන (උපත ජූනි 7, 1955) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු පෙර පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජයේ ආයෝජන ප්‍රවර්ධන කැබිනට් ඇමතිවරයා ලෙස කටයුතු කර ඇති අතර වර්තමානයේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරයි.[තහවුරු කර නොමැත]

ලක්ෂ්මන් යාපා අබේවර්ධන
ආයෝජන ප්‍රවර්ධන කැබිනට්
ඇමති
තනතුර දරමින්
2010
ජනමාධ්‍ය ඇමති
Member of the ශ්‍රී ලංකාවේ Parliament
මාතර දිස්ත්‍රික්කය සඳහා
තනතුර දරමින්
1994
පුද්ගලික තොරතුරු
උපතජුනි 7, 1955 (1955-06-07) (වයස 70)
ජාතිකත්වය ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය (ප්‍රජාතන්ත්‍රවාදී)
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජනතා නිදහස් සන්ධානය
පදිංචිය(s)ලක්මිණි සඳ,
බෙරගම, මාකඳුර,
මාතර, ශ්‍රී ලංකාව.
උගත් ශාස්ත්‍රාලයමහින්ද විද්‍යාලය

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලක්ෂ්මන් යාපා අබේවර්ධන පිළිබඳ තොරතුරු, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යනු කුමක්ද? ලක්ෂ්මන් යාපා අබේවර්ධන යනු කුමක් දර්ශනය කරන්නේ?