ලිංගික ඉන්ද්‍රියන්

ලිංගික ඉන්ද්‍රියන් යනු ලිංගික ප්‍රජනනය සදහා සකස්වී ඇති බාහිර ලිංගික අවයවයන්ය.සත්ව හා ශාක රාජධානියට අයත් ජීවීන් ප්‍රධාන වශයෙන් ලිංගික ප්‍රජනනය සිදු කරති.ශාක රාජධානියට අයත් ජීවීන්ගේ ප්‍රධාන ලිංගික අවයවය මල් ය.. ඇතැම් අපුෂ්ප ශාක අලිංගික ප්‍රජනනය සිදුකරයි.ලිංගික ප්‍රජනනය සිදුකරන සපුෂ්ප ශාකවල බාහිර ලිංගික අවයවය වන මල් බොහෝවිට ද්වී ලිංගික ලක්ෂණ දරයි.ඇතැම් මල් ඒක ලිංගික ලක්ෂණ දරයි.සතුන් අතර ප්‍රධාන වශයෙන් ගැහැණු පිරිමි ලෙස ලිංග දෙකකට බෙදුන සත්වයන් දැකිය හැකිය.ඔවුන්ට බාහිර ලිංගික අවයව පිහිටා ඇති අතර එමගින් පැහැදිලිව හදුනාගත හැක.කෙසේ වෙතත් ඇතැම් සතුන්ගේ ලිංගික අවයව බැලූ බැල්මට නොපෙනේ.ඒවා ශරීරය තුල සැගවී පවතී.ඉතා සුළු ප්‍රමාණයක් සතුන් ද්වී ලිංගික ලක්ෂණ දරයි.

සතුන්

ක්ෂීරපායින්

ක්ෂීරපායී පිරිමි සතුන්ගේ බාහිර ලිංගික අවයව ලෙස ශිශ්නව හා වෘෂණ කොෂ යුගලය දැක්විය හැක.ගැහැනු සතුන්ගේ බාහිර ලිංගික අවයව ලෙස යොනි තොල්,භගමණිය හා යෝනි විවරය දැක්විය හැක.

කලලබන්ධ ක්ෂීරපායී ගැහැණු සත්න්ගේ යොනි විවරය හා මුත්‍රා මාර්ග විවරය වෙන වෙනම පිහිටා ඇත.එහෙත් පිරිමි ගේ ශුක්‍රාණු පිටවීම හා මුත්‍රා පිටවීම ශිශ්නය තුලින්ම සිදුවේ.ඒ අකුව කලලබන්ධ ක්ෂීරපායින්ට ඇත්තේ මෝත්‍ර ලිංගික පද්ධතියකි.ගැහැනු හා පිරිමි සතුන්ගේ ලිංගික අවයවයන් තුල ඉතා විශාල ප්‍රමාණයක ස්නායු අන්ත පිහිටා ඇත.එමගින් ලිංගික සංසර්ගයේදී උපරිම ලිංගික තෘප්තියක් ඇතිවේ.

ගැහැණු පිරිමි
  • Bartholin's glands
  • cervix
  • clitoris
    • clitoral hood
    • clitoral glans (glans clitoridis)
  • Fallopian tubes
  • labium
  • ovaries
  • Skene's gland
  • uterus
  • vagina
  • vulva
  • bulbourethral glands
  • epididymis
  • ශිෂ්නය
  • පුරස්ථි ග්‍රන්තිය
  • වෘෂණ කෝෂ
  • seminal vesicles
  • Areola
  • Bartholin's gland
  • Breast
  • Bulbospongiosus muscle
  • Bulbourethral gland
  • Cervix
  • Pudendal cleft
  • Clitoris
  • Corona of glans penis
  • Corpus cavernosum of clitoris
  • Corpus spongiosum penis
  • Cremaster muscle
  • Dartos
  • Deep perineal pouch
  • Egg (biology)
  • Ejaculatory duct
  • Endometrium
  • Epididymis
  • Fallopian tube
  • පෙරහම
  • Frenulum
  • Frenulum clitoridis
  • Frenulum labiorum pudendi
  • Frenulum of prepuce of penis
  • Fundiform ligament
  • G-spot
  • Gartner's duct
  • Genital tubercle
  • Genitofemoral nerve
  • Glans
  • Hymen
  • Internal pudendal artery
  • Intromittent organ
  • Ischiocavernosus muscle
  • Labia majora
  • Labia minora
  • Labium (genitalia)
  • Mammary gland
  • meatus
  • Mons pubis
  • Müllerian duct
  • Nipple
  • Ovary
  • Ovum
  • Penile artery
  • ශිෂ්නය
  • Perineum
  • Prepuce
  • Prostate
  • Pubic hair
  • Pubic symphysis
  • Pubococcygeus muscle
  • Pudendal nerve
  • Perineal raphe
  • Recto-uterine pouch
  • Ridged band
  • Scrotum
  • Seminal vesicle
  • Seminiferous tubule
  • Skene's gland
  • Spermatic cord
  • Spermatozoon
  • Splanchnic nerves
  • Testicle
  • Tunica albuginea of testis
  • Urethra
  • Urethral sphincter
  • Urethral sponge
  • Uterus
  • Vagina
  • Vas deferens
  • Vulva

See also

  • Castration
  • Circumcision
  • Erogenous zone
  • Genital modification and mutilation
  • Human sexuality
  • Hysterectomy
  • Intersexuality
  • Intimate parts
  • List of transgender-related topics
  • Mastectomy
  • Obstetrics and gynaecology
  • Oophorectomy
  • Secondary sex characteristics
  • Sex feet Women
  • Human sexual behavior
  • ලිංගික සංසර්ගය
  • List of sex positions

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලිංගික ඉන්ද්‍රියන් පිළිබඳ තොරතුරු, ලිංගික ඉන්ද්‍රියන් යනු කුමක්ද? ලිංගික ඉන්ද්‍රියන් යනු කුමක් දර්ශනය කරන්නේ?