ලුචීනාහී සන් ලොරෙන්සෝ දේවස්ථානය

ලූචීනාහී ශුද්ධවූ ලෝරන්ස් බැසිලිකා දෙව්මැදුර
Basilica S. Laurentii in Lucina (ලතින් බසින්)
Basilica di San Lorenzo in Lucina
ලුචීනාහී සන් ලොරෙන්සෝ දේවස්ථානයෙහි මුහුණත 2023 වසරෙහිදී.
Click on the map for a fullscreen view
41°54′12.3″N 12°28′43.3″E / 41.903417°N 12.478694°E / 41.903417; 12.478694
Locationරෝමය
Countryඉතාලිය
Denominationරෝමානු කතෝලික
History
Statusමීසම් දේවස්ථානය, නාමමාත්‍ර දේවස්ථානය, සුළු බැසිලිකා දේවස්ථානය
Architecture
Architectural typeදේවස්ථානය
Groundbreakingක්‍රිව 4වන සියවස
Specifications
Length65 metres (213 ft)
Width16 metres (52 ft)
Nave width18 metres (59 ft)
Clergy
Cardinal protectorමැල්කම් රංජිත් හිමිපාණෝ

ඉතිහාසය

ක්‍රිව 684 වසරෙහි සංස්ථාපනය කර ඇත්තාවූ ලුචීනාහී සාන්ක්ටුස් ලව්රෙන්චි නාමමාත්‍ර දේවස්ථානයෙහි වර්තමාන කාදිනල් පූජාප්‍රසාදීන්වහන්සේ වන්නේ,[පරස්පර විරෝධී] 2010 නොවැම්බර් 20 දිනදී පත් කෙරුණු ශ්‍රී ලංකාවෙහි කොළඹ අග්‍රරාජගුරුප්‍රසාදීන්වහන්සේ වන පටබැඳිගේ දොන් මැල්කම් රංජිත් හිමිපාණෝ වෙති.

  1. ඩේවිඩ් එම්. චේනි, කැතලික්-හයරාකි: සන් ලොරෙන්සෝ ඉන් ලුචීනා (කාඩිනල් ටිචලර් චර්ච්), සම්ප්‍රවේශය 23 මාර්තු 2016.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලුචීනාහී සන් ලොරෙන්සෝ දේවස්ථානය පිළිබඳ තොරතුරු, ලුචීනාහී සන් ලොරෙන්සෝ දේවස්ථානය යනු කුමක්ද? ලුචීනාහී සන් ලොරෙන්සෝ දේවස්ථානය යනු කුමක් දර්ශනය කරන්නේ?