ලුණුගල

ලුණුගල ශ්‍රී ලංකාවේ ඌව පළාතේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි සුන්දර කුඩා නගරයකි. කදු පන්ති රාශියකින් වටවි මධ්‍ය ප්‍රදේශයේ ලුණුගල නගරය පිහිටා ඇත.අතිතයේදි ලුණුගල “පට්ටිපොල“ ලෙස හදුන්වන ලදි.එහි ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදනය වන්නේ තේ ය

ලුණුගල
ලුණුගල / පට්ටිපොල
නගරය
රටශ්‍රී ලංකාව
පළාතඌව
පරිපාලන දිස්ත්‍රික්කයබදුල්ල
ආණ්ඩුව / පරිපාලනය
 • ග්‍රාම නිලධාරීආර්.එමි.කේ. රාජපක්ෂ
ජනගහණය
 • මුළු31,092[ජන හා නිවාස සංගණනය,2,011]
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+05:30)

පාසල්

  • ලුණුගල මහා විද්‍යාලය
  • ලුණුගල යපම්ම කණිටු විදුහල
  • රාම ක්‍රිෂ්ණා දමිල විද්‍යාලය
  • මුස්ලිම් විද්‍යාලය
  • ජනතාපුර විද්‍යාලය
  • ජයබිම ප්‍රාථමික විද්‍යාලය

රෝහල්

  • යපම්ම ශ්‍රී රම්‍ය විජයාරාම විහාරය
  • ලුණුගල ශ්‍රී කදිරේශන් කොවිල
  • ජුම්මා මුස්ලිම් පල්ලිය
  • ලුණූගල කතෝලික පල්ලිය

මූල්‍ය ආයතන

  • ලංකා බැංකුව
  • මහජන බැංකුව
  • ප්‍රාදේශිය සංවර්ධන බැංකුව

ගැලරිය

ආශ්‍රිත ලිපි

සබැදියන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලුණුගල පිළිබඳ තොරතුරු, ලුණුගල යනු කුමක්ද? ලුණුගල යනු කුමක් දර්ශනය කරන්නේ?