වයි-ෆයි (/iconˈwaɪfaɪ/) යනු වයි-ෆයි සන්ධානයෙහි වෙළඳ ලකුණ වේ. පෞද්ගලික පරිගණක, වීඩියෝ ක්‍රීඩා පාලන පුවරු, ස්මාට්ෆෝන්, සහ සංඛ්‍යාංක ශ්‍රව්‍ය වාදක වැනි වයි-ෆයි සක්‍රීය වූ උපාංග අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති නිස්තර ජාල පරාසයක් අතර ඇත්නම් එමගින් ඒවා සදහාද අන්තර්ජාල පහසුකම ලබා ගත හැක. වයි-ෆයි යනු තාක්ෂණික වචනයක් නොවේ. IEEE 802.11 යන තාක්ෂණික වචනය සමග මාරු කළ හැකි ලෙස වයි-ෆයි භාවිතා කරයි, එහෙත් ගෙවී ගිය වසර කිහිපය අතර IEEE 802.11 අවලංගු කිරීමටද වයි-ෆයි තාක්ෂණයට හැකියාව ලැබී ඇත.
වයි-ෆයි සහතික කිරීම
වයි-ෆයි නාමය
භාවිතය
වාසි සහ අභියෝග
වාසි
•රැහැන් රහිතව සම්බන්ද විය හැකි වීම.
•ආරක්ෂිත බව.
අභියෝග
•රැහැන් රහිතව සම්බන්ද විමදී වයි ෆයි සිමාව ඉක්මවා දුරට ගිය විට සම්බන්දතාව නැති වීම.
මේවාද බලන්න
බාහිර සැබැදි
- වයි-ෆයි සන්ධානය සංරක්ෂණය කළ පිටපත 2010-07-16 at the Wayback Machine
| ජාල වර්ගය | කම්බි ඇති | නිස්තර | ||||||
|---|---|---|---|---|---|---|---|---|
| ප්‍රකාශ | Coaxial cable | Twisted pair | Phone line | Power line | Unlicensed terrestrial bands | Licensed terrestrial bands | Satellite | |
| LAN | Ethernet | G.hn | Ethernet | HomePNA · G.hn | G.hn · HomePlug Powerline Alliance | වයි-ෆයි · බ්ලූටූත් · DECT · නිස්තර USB | ||
| WAN | PON · Ethernet | DOCSIS | Ethernet | Dial-up · ISDN · DSL | BPL | Muni Wi-Fi | GPRS · iBurst · WiBro/WiMAX · UMTS-TDD, HSPA · EVDO · LTE · MMDS | Satellite |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වයි-ෆයි පිළිබඳ තොරතුරු, වයි-ෆයි යනු කුමක්ද? වයි-ෆයි යනු කුමක් දර්ශනය කරන්නේ?