වැල්වැටිතුරෙයි ( වල්වෙට්ටිතුරෙයි ) යනු ශ්‍රී ලංකාවේ, යාපනය අර්ධද්වීපයේ පිහිටි කුඩා මුහුදුබඩ ගම්මානයකි. දෙමළ ඊළාම් විමුක්ති කොටි නම් ත්‍රස්තවාදී සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ගේ උපන් ගමය.
| වැල්වැටිතුරෙයි | |
|---|---|
| නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | උතුරු පළාත |
| දිස්ත්‍රික්කය | යාපනය දිස්ත්‍රික්කය |
| DS Division | Vadamarachchi South‐West |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • අධිකරණ වර්ගය | නගර සභා |
| සරිය | |
| • මුළු | 4.85 කිමී2 (1.87 සතරැස් සැත) |
| ජනගහණය(2007) | |
| • මුළු | 18,000 |
| • ඝණත්වය | 3,711/කිමී2 (9,474/වර්ග සැත) |
| වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
ආශ්‍රිත ලිපි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වැල්වැටිතුරෙයි පිළිබඳ තොරතුරු, වැල්වැටිතුරෙයි යනු කුමක්ද? වැල්වැටිතුරෙයි යනු කුමක් දර්ශනය කරන්නේ?