වැලිමඩ

වැලිමඩ යනු ශ්‍රී ලංකාවේ ඌව පළාත තුල බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි.

වැලිමඩ
Welimada
සුළු නගරය
රට ශ්‍රී ලංකාව
පළාතඌව පළාත
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
Postal Code903XX

වැදගත් ස්ථාන

  • දිවුරුම්වෙල පුරාණ විහාරය
  • ස්ත්‍රීපුර උමග
  • බෝඹුරු ඇල්ල
  • මානාභරණ ඇල්ල - ලුණුවත්ත
  • බොරලන්ද කිරි ගොවිපල
  • 18වන දුම්රිය උමග
  • උමා ඔය ව්‍යාපෘති ජලාශය

ස්ත්‍රීපුර උමග

වැලිමඩ සිට කිලෝ මීටර 16 ක් පමණ දුරින් වූ කිරිවනාගම ප්‍රදේශයේ ස්ත්‍රීපුර උමග පිහිටයි. ස්ත්‍රීපුර උමග තවත් ගුහා තුනකින් සමන්විත වන අතර, අතීත පුරාවෘත වලට අනූව එය රාවණා රජ විසින් සීතා දේවිය සඟවා තැබීම වෙනුවෙන් භාවිතා කොට ඇතැයි පැවසෙයි. රාමායනයට අනූව, ඉන්දියාවේ රාමා කුමරු වෙතින් සීතා දේවිය පැහැරගෙන වුත් ලංකාද්වීපයෙහි රඳවා ගෙන සිට තිබෙයි.

ආශ්‍රිත

  1. Mahaweli Authority of Sri Lanka, Population by Divisional Secretary's Divisions (In Mahaweli Basin)[permanent dead link]
  2. Divisional Secretariat, http://www.ds.gov.lk/ds/welimada/sinhala/index.php, ප්‍රතිෂ්ඨාපනය 2014-07-30 
  3. Territorial Jurisdiction of High Courts, District Courts and Magistrate’s Courts, http://www.justiceministry.gov.lk/Jurisdiction/jurisdiction_uva.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-07-30 
  4. potatoes, http://www.alawathugoda.com/potatoes/, ප්‍රතිෂ්ඨාපනය 2014-07-30 
  5. Ministry of Public Administration, http://www.pubad.gov.lk/divisions/home_affairs/divisional_secretariats.php?id=211&divisionName=Welimada, ප්‍රතිෂ්ඨාපනය 2014-07-30 
  6. Welimada Tea, http://www.dilmahtea.com/TeaGrowingRegions.aspx, ප්‍රතිෂ්ඨාපනය 2014-07-30 
  7. Sthripura Cave
  8. Sthripura Cave, http://www.lankanewspapers.com/news/2007/10/20620_space.html, ප්‍රතිෂ්ඨාපනය 2014-07-30 
  9. Bomburu Ella Waterfall, http://www.srilankantravellers.com/trips/2010/12/bomburu-ella-widest-waterfall-in-sri-lanka/, ප්‍රතිෂ්ඨාපනය 2014-07-30 
  10. Caving in Sri Lanka, http://www.lankanewspapers.com/news/2007/10/20620_space.html, ප්‍රතිෂ්ඨාපනය 2014-07-30 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වැලිමඩ පිළිබඳ තොරතුරු, වැලිමඩ යනු කුමක්ද? වැලිමඩ යනු කුමක් දර්ශනය කරන්නේ?