පහත දැක්වෙනූයේ විජය කුමාරතුංග විසින් රඟපෑ චිත්‍රපට ලැයිස්තුවයි.
| වසර | චිත්‍රපටය | චරිතය | අධ්‍යක්ෂණය | කරුණු |
|---|---|---|---|---|
| 1967 | මනමාලයෝ | සිනමාවට හඳුන්වා දීම | ||
| 1969 | රොමියෝ ජූලියට් කතාවක් | |||
| හන්තානේ කතාව | සුගතපාල සෙනරත් යාපා | |||
| 1970 | ප්‍රියංගා | |||
| 1971 | රන් ඔන්චිල්ලා | |||
| අභිරහස | ||||
| කේසර සිංහයෝ | ||||
| හතරදෙනාම සූරයෝ | ||||
| සමනල කුමරියෝ සමඟ අපි කවදත් සූරයෝ | ||||
| බිඳුනු හදවත් | ලුවී වැන්ඩ්‍රස්ට්‍රන් | නිෂ්පාදකයෙකු ලෙස | ||
| 1972 | මේ දෑස කුමටද | |||
| එදත් සූරයා අදත් සූරයා | ||||
| වන රජා | ||||
| ආදරේ හිතෙනවා දැක්කම | ||||
| තුෂාරා | සම්පත් | යසපාලිත නානායක්කාර | ||
| හද්දින්නත් තරු | ||||
| දාහෙන් එකෙක් | ||||
| හොඳම වෙලාව | ||||
| 1974 | සුසී | |||
| අහස් ගව්ව | ධර්මසේන පතිරාජ | |||
| දුලීකා | ||||
| සැනකෙළිය | ||||
| ද ගොඩ් කිං | ලලිත් | ඉංග්‍රීසි චිත්‍රපටිය | ||
| 1975 | පෙම් කුරුල්ලෝ | |||
| සිකුරුලියා | ||||
| ලස්සන දවසක් | ||||
| සංගීතා | ||||
| 1976 | ප්‍රදීපේ මා වේවා | යසපාලිත නානායක්කාර | ||
| වාසනා | ||||
| දියමන්ති | වසන්ත ඔබේසේකර | |||
| උන්නත් දාහයි මලත් දාහයි | ||||
| ආදරෙයි මං ආදරෙයි | ||||
| 1977 | සකුන්තලා | |||
| හිතුවොත් හිතුවාමයි | ||||
| මරුවා සමඟ වාසේ | මරු සිරා | ටයිටස් තොටවත්ත | ||
| හරියනකොට ඔහොම තමයි | ||||
| එයා දැන් ලොකු ළමයෙක් | ධර්මසේන පතිරාජ | |||
| පෙම්බර මධූ | ||||
| 1978 | විශ්මය | |||
| කුණ්ඩල කේශී | විමලනාත් දිසානායක | බෞද්ධ කතාවක් ඇසුරෙන්.සද්ධර්මරත්නාවලිය | ||
| සඳවට රන් තරු | ||||
| අනූපමා | අසිත | |||
| සේලින්ගේ වලව්ව | ||||
| බඹරු ඇවිත් | බේබි මහත්තයා | ධර්මසේන පතිරාජ | ||
| සැලී | ||||
| කුමර කුමරියෝ | ||||
| අහසින් පොළොවට | ලෙස්ටර් ජෙම්ස් පීරිස් | |||
| 1979 | ගැහැනියක් | යසපාලිත නානායක්කාර | ||
| පොඩි මල්ලී | සුනිල් ආරියරත්න | |||
| හිඟන කොල්ලා | සයියා/මොරිස් අබේසිරිවර්ධන | කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා | ||
| මොණරතැන්න | යසපාලිත නානායක්කාර | |||
| එක හිත | ||||
| අක්කේ මට අවසර | ||||
| 1980 | රජ දවසක් | |||
| ගඟ අද්දර | දොස්තර සරත් පතිරණ | සුමිත්‍රා පීරිස් | ||
| කරුමක්කාරයෝ | විලිසොන් | තිස්ස අබේසේකර | ||
| කිඳුරු කුමාරී | ||||
| පාර දිගේ | චන්දරේ | ධර්මසේන පතිරාජ | පලමුවරට ගායනයට එකතුවීම් | |
| ටක් ටික් ටුක් | යසපාලිත නානායක්කාර | |||
| කාංචනා | ||||
| 1981 | බැද්දේගම | බබුන් | ලෙස්ටර් ජෙම්ස් පීරිස් | |
| ගීතිකා | ||||
| අංජනා | යසපාලිත නානායක්කාර | |||
| සූරියකාන්ත | ||||
| වාලම්පුරි | හීන් බංඩා | |||
| 1982 | යස ඉසුරු | |||
| මිහිඳුම් සිහින | විජිත | දයා විමලවීර | ||
| රහසක් නැති රහසක් | ||||
| මහ ගෙදර | නන්දන මල්වින්න | |||
| කඩවුණු පොරොන්දුව | සැම්සන් | රෝයි ද සිල්වා | ||
| නැවත හමුවෙමු | යසපාලිත නානායක්කාර | |||
| පාරමිතා | ||||
| 1983 | සමනල සිහින | |||
| සිවු රඟසේනා | ||||
| පස මිතුරෝ | ||||
| සඳමාලී | ||||
| 1984 | කෝකිල | |||
| ජය සිකුරුයි | යසපාලිත නානායක්කාර | |||
| බිනරී සහ සුදු බණ්ඩා | සුදු බණ්ඩා | |||
| වැල්ලෙ තැනූ මාලිගා | ||||
| රණ දෙරණ | රණසිංහ ආරච්චි | ඩිල්මන් ජයරත්න | ||
| 1986 | දෙව්දුව | |||
| පෙරළිකාරයෝ | විජය/සැම්සන් | දිනේෂ් ප්‍රියසාද් | ||
| ජය අපිටයි | සුනිල් සෝම පීරිස් | |||
| ගිම්හානේ ගී නාදේ | ||||
| 1987 | යුගයෙන් යුගයට | |||
| යුක්තියද ශක්තියද | යසපාලිත නානායක්කාර | |||
| කවුළුව | ||||
| රජ වැඩකාරයෝ | හේමසිරි සෙල්ලප්පෙරුම | |||
| රන් දම්වැල් | ||||
| ඔබටයි ප්‍රියේ ආදරේ | රවී | හේමසිරි සෙල්ලප්පෙරුම | ||
| අහිංසා | ||||
| 1989 | මමයි රජා | විජය | සුනිල් සෝම පීරිස් | |
| කැඩපතක ඡායා | වසන්ත ඔබේසේකර | හොඳම නළුවා - සරසවිය සම්මාන | ||
| බදුලු කෝච්චිය | ||||
| නොම්මර 17 | විජය | හේමසිරි සෙල්ලප්පෙරුම | ||
| වරදට දඬුවම් | දිනේෂ් ප්‍රියසාද් | නිෂ්පාදකවරයෙකු ලෙස | ||
| රන්දෙණිගල සිංහයා | ||||
| 1990 | දෑසේ මල් පිපිලා | |||
| තන්හා ආශා | ||||
| වීර උදාර | ෂර්ලි පී. විජේරත්න | ගරු රඟපෑම් | ||
| ක්‍රිස්තු චරිතය | ජේසුස් වහන්සේ | සුනිල් ආරියරත්න | ||
| සහරාවේ සිහිනය | සරසවිය සම්මාන හොඳම පසුබිම් ගායකයා | |||
| මධු සිහින | ||||
| 1991 | මධුසමය | |||
| 1993 | සූරයන් අතර වීරයා | රෝයි ද සිල්වා | ||
| 1995 | හිත හොඳ සූරයෝ | |||
| 1998 | ඇය ඔබට බාරයි |
මේවාද බලන්න
විජය කුමාරතුංග ගීතාවලිය
සරසවිය සම්මාන
- සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2012/08/30/?fn=sa1208306, ප්‍රතිෂ්ඨාපනය 2016-07-25
- සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14042444, ප්‍රතිෂ්ඨාපනය 2016-07-25
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විජය කුමාරතුංග සිනමාගමනය පිළිබඳ තොරතුරු, විජය කුමාරතුංග සිනමාගමනය යනු කුමක්ද? විජය කුමාරතුංග සිනමාගමනය යනු කුමක් දර්ශනය කරන්නේ?