විජේතුංග කැබිනට් මණ්ඩලය

විජේතුංග කැබිනට් මණ්ඩලය යනු, 1993 සිට 1994 දක්වා ජනාධිපති ඩී. බී. විජේතුංග විසින් නායකත්වය සැපයුනු ශ්‍රී ලංකාවෙහි මධ්‍යම රජය විය. විජේතුංග මහතාගේ පූර්වප්‍රාප්තිකයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා 1993 මැයි මාසයෙහිදී ඝාතනය වීමෙන් පසුව තැනුණු එය, අවසන් වූයේ 1994 නොවැම්බරයෙහිදී පැවති 1994 ජනාධිපතිවරණය තරග නොකිරීමට විජේතුංග මහතා තීරණය කිරීමත් හා සමගිනි.


කැබිනට් අමාත්‍යවරු

නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹුවේ නිලයෙන් ඉවත්වුනේ ආශ්‍ර
විජේතුංග, ඩී. බී.ඩී. බී. විජේතුංග එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයා 7 මැයි 1993 12 නොවැම්බර් 1994
මුදල් අමාත්‍යවරයා 31 අගෝස්තු 1994


සටහන්

  1. 1993 මැයි 1 දින සිට 1993 මැයි 7 දින දක්වා විජේතුංග මහතා වැඩබලන ජනාධිපතිවරයා විය.
  2. පූර්ව කැබිනට් මණ්ඩලයෙහි දැරූ තනතුර දිගටම දැරීම.

ආශ්‍රිත

  1. "හෙඩ්ස් ඔෆ් ස්ටේට්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
  2. "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විජේතුංග කැබිනට් මණ්ඩලය පිළිබඳ තොරතුරු, විජේතුංග කැබිනට් මණ්ඩලය යනු කුමක්ද? විජේතුංග කැබිනට් මණ්ඩලය යනු කුමක් දර්ශනය කරන්නේ?