විභීෂණ රජ

මුල් පිටුව | විභීෂණ රජ

විභීෂණ යනු රාවණා රජුගේ සහෝදරයකි. රාම කුමරු රාවණ රජ මරා දැමූ පසු ලංකාපුර රජකම විභීෂණ හට ලබාදුනි.

විභීෂණ
විභීෂණගේ සිතුවමක් සිත්තරෙකුගේ තෙළිතුඩින්.
පූර්වප්‍රාප්තිකයාරාවණ රජ
පියාවෛශ්‍රව
මවකෛකසි

කෝට්ටේ යුගයේදී කෝට්ටේ රාජධානියේ ජනතාව විභීෂණ රජ දේවත්වයේලා වන්දනාකල අතර තවමත් කැළණිය ප්‍රදේශයේ සමහර ජනතාව විභීෂණ දේවියන්ට පුදපූජා පවත්වයි.

ආශ්‍රිත ලිපි

  • රාවණා රජ

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විභීෂණ රජ පිළිබඳ තොරතුරු, විභීෂණ රජ යනු කුමක්ද? විභීෂණ රජ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.