වෙට්ට්‍රි ටීවී

වෙට්ට්‍රි ටීවී යනු ශ්‍රී ලංකාවේ දමිල භාෂාවෙන් විකාශනය කෙරෙන රූපවාහිනී නාලිකාවකි. මෙම නාලිකාවේ සහෝදර සිංහල නාලිකාව වන්නේ සියත ටීවී වේ.

වෙට්ට්‍රි ටීවී
Vettri
දියත්කල දිනය 2009 සැප්තැම්බර් 17
ජාලය Voice of Asia Network
අයිතිකරුවෝ Voice of Asia
රට  ශ්‍රී ලංකාව
භෘෂාව දෙමළ
විකාශන සරිය ශ්‍රී ලංකාව
මූලස්ථානය කොළඹ, ශ්‍රී ලංකාව
සහෝදර නාලිකා(ව) සියත ටීවී
වෙබ් අඩවිය vettritv.com
උපයෝජ්‍යතාව
භෞමික
UHF (Colombo) 46

ඉතිහාසය

නාලිකාව 2009 සැප්තැම්බර් 17 වන දින සිය විකාශන කටයුතු අරඹන ලදී.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. "Siyatha TV and Vettri TV to launch today". TV & Radio Sri Lanka. 17 September 2009.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වෙට්ට්‍රි ටීවී පිළිබඳ තොරතුරු, වෙට්ට්‍රි ටීවී යනු කුමක්ද? වෙට්ට්‍රි ටීවී යනු කුමක් දර්ශනය කරන්නේ?