වෙසක් අමාවක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව වෙසක් මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම වෙසක් මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. වෙසක් මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් පොසොන් මාසය ආරම්භ වෙයි.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-06-05.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-05-25.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය වෙසක් අව තුදුස්වක | වෙසක් අමාවක | පසු තිථිය පොසොන් පුර පෑළවිය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වෙසක් අමාවක පිළිබඳ තොරතුරු, වෙසක් අමාවක යනු කුමක්ද? වෙසක් අමාවක යනු කුමක් දර්ශනය කරන්නේ?