වෙසක් අව විසේනිය, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව වෙසක් මාසයේ විසිවන (20) තිථියයි. එසේම වෙසක් මාසයේ අව පක්‍ෂයේ පස්වන (5) තිථියයි. වෙසක් මාසය අවසන් වීමට, එනම් පොසොන් මාසය ආරම්භ වීමට තව තිථි දහයක් (10) ඉතිරිව ඇත.
සිදුවීම්
- සිදුහත් බෝසතාණන්ට නම් තැබීම මෙදින සිදු වී ඇත.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-05-01.
- "බුද්‍ධ චරිතයේ අග්‍ර දවස්". පිටක ඩොට් එල් කේ. සම්ප්‍රවේශය 2024-05-01.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය වෙසක් අව ජලවක | වෙසක් අව විසේනිය | පසු තිථිය වෙසක් අව සැටවක |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වෙසක් අව විසේනිය පිළිබඳ තොරතුරු, වෙසක් අව විසේනිය යනු කුමක්ද? වෙසක් අව විසේනිය යනු කුමක් දර්ශනය කරන්නේ?