ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

මුල් පිටුව | ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් ප්‍රධාන වශයෙන්ම පාරිභෝගිකයින් සදාචාර විරෝධී ව්‍යාපාරික වෙළෙඳ අක්‍රමිකතාවලින් ආරක්‍ෂා කිරීම සඳහා වන රාජ්‍ය සංස්ථාවකි. මෙමගින් ශ්‍රී ලංකාවේ භාන්ඩවලට ප්‍රමිති සහතික ඉකුත් කරනු ලබයි. කෙටියෙන් SLS යනුවෙන් හදුන්වයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ආරම්භවූ 1964 වසරේ සිට ප්‍රමිති සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (ISO) සාමාජිකයෙකු වේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
සංක්ෂිප්තයSLSI
සංස්ථාපනයක්‍රි.ව. 1964
වර්ගයරාජ්‍ය නීතිගත සංස්ථාව
අභිප්‍රායජාතික ප්‍රමිති සැකසීම
මූලස්ථානයකොළඹ
ප්‍රදේශය සේවය සැපයෙන
ශ්‍රී ලංකා
AffiliationsISO
වෙබ් අඩවියwww.slsi.lk

වැඩිදුර කියවීම්

  • SLS ප්‍රමිති ලැයිස්තුව

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යනු කුමක්ද? ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.