ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පිහිටි විශ්ව විද්‍යාලයකි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2024 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 04 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 801-100 අතර වගීකරණය කර තිබෙයි.
Rajarata University of Sri Lanka ரஜரட்ட பல்கலைக்கழகம் | |
| පිහිටුවන ලද්දේ | 1996 |
|---|---|
| පිහිටීම | මිහින්තලය, ශ්‍රී ලංකාව |
| වෙබ් පිටුව | rjt.ac.lk |
ඉතිහාසය
1995 නොවැම්බර් මස 7 වන දින විශ්වවිද්‍යාල පනතේ 1978 අංක 16 යටතේ එවකට උසස් අධ්‍යාපන අමාත්‍ය රිච්ඩ් පතිරණ ඇමති විසින් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය 1996 වසරේ ජනවාරි මස 31 වන දින එවකට ජනාධිපති අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය අතින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.
පීඨ
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය පීඨ හයකින් සමන්විත වේ.
- ව්‍යවහාරික විද්‍යා පීඨය
- වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය
- කෘෂිකර්ම පීඨය
- සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය
- කළමනාකරන අධ්‍යයන පීඨය
- තාක්ෂණ පීඨය
උපාධි පාඨමාලාවන්
ව්‍යවහාරික විද්‍යා පීඨය මගින් පිරිනමන උපාධි පාඨමාලා
- B.Sc. (General) three-year degree in Applied Sciences
- B.Sc. four-year degree in Applied Sciences
- B.Sc. four-year degree in Industrial Mathematics
- B.Sc. (Special) four-year degree in Applied Biology
- B.Sc. four-year degree in Health Promotion
- B.Sc. four-year degree in Information & Communication Technology(ICT)
- B.Sc. (Joint Major) four-year degree in Biology & Physics
තාක්ෂණ පීඨය මගින් පිරිනමන උපාධි පාඨමාලා
- Bachelor of Information Communication Technology (BICT)
- Bachelor of Engineering Technology (BET)
- Bachelor of Bio Systems Technology (BBST)
කළමනාකරණ අධ්‍යයන පීඨය මගින් පිරිනමන පාඨමාලා
- B.Sc. (Special) in Accountancy & Finance
- B.Sc. (Special) in Business Management
- B.Sc. (Special) in Tourism & Hospitality Management
- B.Sc. (Special) in Business Information Technology
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය යනු කුමක්ද? ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?