ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (ඉංග්‍රීසි: Communist Party of Sri Lanka දෙමළ: இலங்கை கம்யூனிஸ்ட் கட்சி) යනු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයකි. 2010 අප්‍රේල් 8 දිනදී පැවති අවසන් ව්‍යවස්ථාදායක මැතිවරණයේදී, මෙම පක්ෂය, ජනප්‍රිය ඡන්දයෙන් 60.33% දිනාගත් සහ වර්තමානයේ ආසන 225 අතුරින් 160 ක් දරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් විය.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය | |
|---|---|
| ඉංග්‍රීසි නම | Communist Party of Sri Lanka |
| දෙමළ නම | இலங்கை கம்யூனிஸ்ட் கட்சி |
| ලේකම් | ඩී. ඊ. ඩබ්. ගුණසේකර |
| ආරම්භය | 1943 |
| බිඳීම | ලංකා සම සමාජ පක්ෂය |
| පූර්වප්රාප්තිය | එක්සත් සමාජවාදී පක්ෂය |
| මූලස්ථානය | 91 ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මාවත, කොළඹ 08, ශ්‍රී ලංකාව. |
| පුවත්පත | අත, ෆෝර්වඩ් |
| තරුණ පාර්ශවය | කොමියුනිස්ට් තරුණ ෆෙඩරේෂණය |
| මතවාදය | කොමියුනිස්ට් වාදය මාක්ස් වාදය–ලෙනින් වාදය |
| ජාතික අනුබැඳිය | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
| ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 2 / 225 |
| මැතිවරණ ලාංඡනය | |
| තරුව | |
| වෙබ් අඩවිය | |
| cpsl.lk | |
| පක්ෂ ධජය | |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය යනු කුමක් දර්ශනය කරන්නේ?