1983දී ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ඇරඹීමත් හා සමගම, ජාත්‍යන්තර අවධානයට පාත්‍රවූ ගැටළුවක් බවට ත්‍රස්තවාදය සඳහා ළමුන් යොදාගැනීම පත් විය.
දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් ත්‍රස්තවාදය සඳහා ළමුන් යොදාගැනීම
අවුරුදු 18 ට අඩු වයසැති ළමුන් බඳවාගැනීම පිළිබඳ දශක 3ක කාලයක් පෙරමුණ ගෙන සිටියේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයයි. .
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ කරුණා පාර්ශවය විසින් ත්‍රස්තවාදය සඳහා ළමුන් යොදාගැනීම
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයෙන් කැඩීගිය කරුණා පාර්ශවයද ත්‍රස්තවාදය අතහැරීමට පෙර වසරක පමණ කාලයක් [උපහරණ ඇවැසිය]ළමුන් යොදාගැනීම සිදුකරඇත.
ත්‍රස්තවාදය සඳහා ළමුන් පුහුණුකල අයෙකු ඔස්ට්‍රේලියාවේ සරණාගත බව ඉල්ලාසිටීම
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සඳහා ළමුන් පුහුණුකල කාන්තාවක් පසුව ඔස්ට්‍රේලියාවේ සරණාගත බව ඉල්ලාසිටීන ලදී.
පුනුරුත්තාපනය
ශ්‍රී ලංකා රජය විසින් මුදවා ගත් ළමුන් පුනුරුත්තාපනය කර යලි සමාජගත කෙරිනි.
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
- යුනිසෙෆ් (2006-06-22). "යුනිසෙෆ් කන්ඩෙම්ස් ඇබ්ඩක්ෂන් ඇන්ඩ් රිකෲට්මන්ට් ඔෆ් ශ්‍රී ලංකන් චිල්ඩ්රන් බයි කරුණා ගෲප්". පුවත්පත් නිවේදනය. 2008-07-16 දී සම්ප්‍රවේශ කෙරිණි.
- "සුනාමි ඕර්ෆන්ස් ස්වෙල් එල්ටීටීඊ් රෑන්ක්ස්". Rediff.com India Limited. 2005-01-26. http://in.rediff.com/news/2005/jan/26ltte.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-07-16. සැකිල්ල:මළබැඳිය
- "ශ්‍රී ලංකන් රෙබෙල්ස් රිකෲටින් චයිල්ඩ් සෝල්ජර්ස්" (PDF). ඉරාන් ඩේලි: p. 9. 2005-01-27. http://www.iran-daily.com/1383/2201/pdf/9-politic.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-07-16. සැකිල්ල:මළබැඳිය
- මියෝ, නික් (2006-09-17). "ටැමිල් ටයිගර්ස් ඇබ්ඩක්ට් ටීන්ස් ටු ෆයිට්". සැන් ෆ්‍රැන්සිස්කෝ ක්‍රොනිකල්: p. A17. http://www.sfgate.com/cgi-bin/article.cgi?f=/c/a/2006/09/17/MNGIPL6N391.DTL&feed=rss.news. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-07-16.
- සංරක්ෂිත පිටපත, http://www1.lankadeepa.lk/index.php/articles/179854, ප්‍රතිෂ්ඨාපනය 2014-05-12
- http://www.lankafrontline.com/?p=19401[permanent dead link]
- http://www.defence.lk/sinhala/sn.asp?fname=20080523_06[permanent dead link]
බාහිර යොමු
- මානුෂික මෙහෙයුම් හේතුවෙන් එල්.ටී.ටී.ඊ. ළමා සොල්දාදුවන් ගණන අඩුවෙලා - හින්දුස්ථාන් ටයිම්ස් සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine
- එල්.ටී.ටී.ඊ ළමා සොල්දාදුවන් 58 දෙනෙකු භාර වේ [permanent dead link]
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සඳහා ළමුන් යොදාගැනීම පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සඳහා ළමුන් යොදාගැනීම යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය සඳහා ළමුන් යොදාගැනීම යනු කුමක් දර්ශනය කරන්නේ?