නාවික හමුදාපති යනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානම පදවියයි.
ඉතිහාසය
නාවික හමුදාවේ කපිතාන් යන නිල නාමය ලංකා රාජකීය නාවික හමුදාවේ ප්‍රධානම පදවිය ලෙස 1950 දි පිහිටවන ලදි. 1972 දි ශ්‍රී ලංකාව ජන රජයක් වු පසු ලංකා රාජකීය නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙස වෙනස් වු අතර නාවික හමුදාවේ ප්‍රධාන පදවිය වු නාවික හමුදාවේ කපිතාන් යන පදවි නාමය නාවික හමුදාපති ලෙස වෙනස් කරන ලදි.
නාවික හමුදාවේ කපිතාන්වරු 1950 සිට 1972 දක්වා
| අ০ක. | ඡායාරූපය | පදවිය | නම | පදවියට පත් වීම | පදවියෙන් ඉවත් වීම | පදක්කම් |
|---|---|---|---|---|---|---|
| 1 | කපිතාන් | W.E. බැන්ක්ස් | 1950 දෙසැම්බර් 02 | 1951 නොවැම්බර් 25 | CBE, DSC | |
| 2 | කපිතාන් | J.R.S. බ්‍රවුන් | 1951 නොවැම්බර් 26 | 1953 ජුනි 14 | ||
| 3 | කොමදෝර් | P.M.B. චාවේස් | 1953 ජුනි 15 | 1955 නොවැම්බර් 07 | DSC | |
| 4 | රියර් අද්මිරාල් | G.R.M. දි මෙල් | 1955 අගෝස්තු 15 | 1960 නොවැම්බර් 15 | OBE, ADC | |
| 5 | රියර් අද්මිරාල් | රජන් කදිරගාමර් | 1960 නොවැම්බර් 16 | 1970 ජූලි 01 | MVO, ADC | |
| 6 | රියර් අද්මිරාල් | D.V. හන්ටර් | 1970 ජූලි 02 | 1972 මැයි 21 |
නාවික හමුදාපතිවරු 1972 සිට වර්ථමානය දක්වා
| අ০ක. | ඡායාරූපය | පදවිය | නම | පදවියට පත් වීම | පදවියෙන් ඉවත් වීම | පදක්කම් |
|---|---|---|---|---|---|---|
| 7 | රියර් අද්මිරාල් | D.V. හන්ටර් | 1972 මැයි 22 | 1973 මාර්තු 31 | ||
| 8 | අද්මිරාල් | දේශමාන්‍ය බැසිල් ගුණසේකර | 1973 අප්‍රේල් 01 | 1979 මැයි 31 | ||
| 9 | අද්මිරාල් | A.W.H. පෙරේරා | 1979 ජුනි 01 | 1983 මැයි 31 | VSV | |
| 10 | වයිස් අද්මිරාල් | අශෝක ද සිල්වා | 1983 ජුනි 01 | 1986 ඔක්තොම්බර් 31 | VSV | |
| 11 | අද්මිරාල් | H.A. සිල්වා | 1986 නොවැම්බර් 01 | 1991 ඔක්තොම්බර් 31 | VSV | |
| 12 | අද්මිරාල් | W.W.E. ක්ලැන්සි ෆ්‍රනාන්දු † | 1991 නොවැම්බර් 01 | 1992 නොවැම්බර් 16 | VSV | |
| 13 | අද්මිරාල් | D.A.M.R. සමරසේකර | 1992 නොවැම්බර් 16 | 1997 නොවැම්බර් 27 | VSV, USP | |
| 14 | අද්මිරාල් | H.C.A.C. තිසේරා | 1997 ජනවාරි 28 | 2000 දෙසැම්බර් 31 | VSV, USP | |
| 15 | අද්මිරාල් | D.W.K සඳගිරි, JP | 2001 ජනවාරි 01 | 2005 අගෝස්තු 31 | VSV, USP | |
| 16 | අද්මිරාල් | වසන්ත කරන්නාගොඩ | 2005 සැප්තැම්බර් 01 | 2009 ජූලි 15 | RSP, VSV, USP | |
| 17 | අද්මිරාල් | තිසර සමරසි০හ | 2009 ජූලි 15 | 2011 ජනවාරි 15 | RSP, VSV, USP | |
| 18 | වයිස් අද්මිරාල් | D.W.A.S. දිසානායක | 2011 ජනවාරි 15 | 2012 සැප්තැම්බර් 27 | WV, RSP & Bar, VSV, USP | |
| 19 | වයිස් අද්මිරාල් | ජයන්ත කොළඹගේ | 2012 සැප්තැම්බර් 27 | RSP, VSV, USP |
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- Former service chiefs promoted
බාහිර සබැදි
- Sri Lanka Navy
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරු පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරු යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරු යනු කුමක් දර්ශනය කරන්නේ?