ශාන් විජයලාල් ද සිල්වා ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු 2020 සිට ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් වන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් වෙයි. ඔහු මීට පෙර 2004 සිට 2019 දක්වා තුන් වතාවක් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. කාර්යාලයෙන් නික්ම මාස කිහිපයකට පසු ශාන් විජයලාල් ද සිල්වා මහතා නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස 2019 ජූනි 5 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.
Shan Wijayalal De Silva | |
|---|---|
| පුද්ගලික තොරතුරු | |
| උපත | 17 August 1959 |
යොමු කිරීම්
- Southern Province Chief Minister සංරක්ෂණය කළ පිටපත 2012-04-06 at the Wayback Machine
- Southern Province chief Ministers
- Shan Wijayalal De Silva sworn in, http://www.lankaweb.com/news/items/2009/10/29/shan-wijayalal-de-silva-sworn-in-as-chief-minister-southern-province-with-four-of-his-colleagues-as-ministers/, ප්‍රතිෂ්ඨාපනය 2023-04-07
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශාන් විජයලාල් ද සිල්වා පිළිබඳ තොරතුරු, ශාන් විජයලාල් ද සිල්වා යනු කුමක්ද? ශාන් විජයලාල් ද සිල්වා යනු කුමක් දර්ශනය කරන්නේ?