ලූවර්ඩ් දිවයින් තුල පිහිටි, ශාන්ත ක්‍රිස්ටෝෆර් සහ නේවිස් ෆෙඩරේෂනය ( ශාන්ත කිට්ස් සහ නේවිස් ෆෙඩරේෂනය ලෙසින්ද හැඳින්වෙයි), යනු, බටහිර ඉන්දීය කොදෙව් හී දිවයින්-දෙකක ෆෙඩරල් රාජ්‍යයකි. භූමිප්‍රමාණය සහ ජනගහණය යන දෙකෙන්ම, ඇමරිකාවන්හී කුඩාතම ස්වෛරී රාජ්‍යය මෙය වෙයි.
ශාන්ත ක්‍රිස්ටෝෆර් සහ නේවිස් ෆෙඩරේෂනයa | |
|---|---|
කොඩිය Coat of arms | |
උද්යෝග පාඨය: "තමන්ට පෙර රට" | |
ආර්ථිකය
ශාන්ත කිට්ස් සහ නේවිස් යනු, දිවයින්-දෙකක ෆෙඩරේෂණයක් වන අතර, එහි ආර්ථිකයේ කැපී පෙනෙන්නේ, ප්‍රමුඛත්වයක් දරන සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මය, සහ ලුහු ඉංජිනේරු කර්මාන්ත යන්නන්ය.
ආයෝජනය මගින් ආර්ථික පුරවැසිභාවය
රජය මගින් අනුග්‍රහය සපයන, ආපෝජනය-මගින්-පුරවැසිභාවය යන වැඩසටහන ඔස්සේ විදේශිකයන්ට ශාන්ත කිට්ස් පුරවැසිභාවය ලබා ගැනුමට, ශාන්ත කිට්ස් රාජ්‍යය අවකාශ ලබා දෙයි . 1984 වසරෙහිදී ඇරඹුනු, ශාන්ත කිට්ස් පුරවැසිභාවය වැඩසටහන, ලෝකයේ දැනට පවතින මෙම ආකාරයේ පැරණිතම ආර්ථික පුරවැසිභාවය වැඩසටහන වෙයි.
සටහන්
- ශාන්ත ක්‍රිස්ටෝෆර් සහ නේවිස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.තුල ශාන්ත ක්‍රිස්ටෝෆර් සහ ශාන්ත කිට්ස් යන නම් දෙකම සඳහන් වෙයි
- "සිටිසන්ෂිප්-බයි-ඉන්වෙස්ට්මන්ට් ඉන්ට්‍රඩක්ෂන්". සම්ප්‍රවේශය 17 ජූනි 2013.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශාන්ත කිට්ස් සහ නේවිස් පිළිබඳ තොරතුරු, ශාන්ත කිට්ස් සහ නේවිස් යනු කුමක්ද? ශාන්ත කිට්ස් සහ නේවිස් යනු කුමක් දර්ශනය කරන්නේ?