බටහිර ඉන්දීය කොදෙව්

මුල් පිටුව | බටහිර ඉන්දීය කොදෙව්

බටහිර ඉන්දීය කොදෙව් යනු, මහා ඇන්ටිලීස්, කුඩා ඇන්ටිලීස් සහ ලූක්යාන් කොදෙව් රැස යන ප්‍රදේශයන්ට අයත් බොහෝ දිවයින් සහ දිවයින් රාජ්‍යයන් වලින් සමන්විත වන්නාවූ, කැරිබියානු ද්‍රෝණියෙහි සහ උතුරු අත්ලාන්තික් සාගරයෙහි පිහිටි ප්‍රදේශයකි.

ඇමරිකාවන් වෙත ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ දේශාටන අතුරින් පළමුවැන්නෙන් අනතුරුව, නැගෙනහිර ඉන්දීය කොදෙව් (දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව) ප්‍රදේශය වෙතින් වෙන් කර හඳුනාගැනීම සඳහා, යුරෝපීයයන් විසින්, බටහිර ඉන්දීය කොදෙව් යන පදය භාවිතා කිරීම ඇරඹිණි.

කොදෙව් රැස පරිදී රටවල් සහ බලප්‍රදේශ

මහා ඇන්ටිලීස්

  •  කේමන් දූපත් (එක්සත් රාජධානිය)
  •  කියුබාව
  •  ඩොමිනිකන් ජනරජය
  •  හෙයිටි
  •  ජැමෙයිකාව
  •  පුවටෝ රිකෝ (එක්සත් ජනපදය)

කුඩා ඇන්ටිලීස්

  •  ඇන්ගුයිලා (එක්සත් රාජධානිය)
  •  ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා
  •  ඇරුබා (නෙදර්ලන්තය)
  •  බාබඩෝස්
  •  බොනෙයා (නෙදර්ලන්තය)
  •  බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් (එක්සත් රාජධානිය)
  •  කුරකාවෝ (නෙදර්ලන්තය)
  •  ඩොමිනිකා
  •  ග්‍රෙනාඩා
  •  ග්වඩිලූප් (ප්‍රංශය)
  •  මටිනික් (ප්‍රංශය)
  •  මොන්සරාට් (එක්සත් රාජධානිය)
  •  නුවියා එපර්ටා (වෙනිසියුලාව)
  •  සාබා (නෙදර්ලන්තය)
  •  සන්ට් බර්තිලිමි (ප්‍රංශය)
  •  ශාන්ත කිට්ස් සහ නේවිස්
  •  ශාන්ත ලුසියා
  •  සෙන්ට් මාටන් (ප්‍රංශය)
  •  ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස්
  •  සින්ට් උෂ්ටාෂියස් (නෙදර්ලන්තය)
  •  සින්ට් මාර්ටන්
  •  ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
  •  එක්සත් ජනපද වර්ජින් දිවයින් (එක්සත් ජනපදය)
  •  වෙනිසියුලාවේ ෆෙඩරල් පරායත්ත (වෙනිසියුලාව)

ලූක්යාන් කොදෙව් රැස

  •  බහාමාස්
  •  ටර්ක්ස් සහ කයිකෝස් දිවයින් (එක්සත් රාජධානිය)


මුලාශ්‍ර

  1. කැල්ඩිකොට්, ඇල්ෆ්‍රඩ් (1898). ද චර්ච් ඉන් ද වෙස්ට් ඉන්ඩීස්. ලන්ඩනය: ෆ්‍රෑන්ක් කෑස් සහ සමාගම. p. 11. සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2013.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බටහිර ඉන්දීය කොදෙව් පිළිබඳ තොරතුරු, බටහිර ඉන්දීය කොදෙව් යනු කුමක්ද? බටහිර ඉන්දීය කොදෙව් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.