සජීවීකරන මෘදුකාංග මඟින් පරිගණකය තුළ අඳින ලද චිත්‍රයක් හෝ නිර්මාණය කරන ලද රූප සදහා චලනයන් එකතු කිරීම සිදු වේ. මෙම මෘදුකාංග වර්තමානයේ දී ඉතාමත් ජනප්‍රිය මාදුකාංගයකි. ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුල ද මෙවැනි සජීවිකරන මෘදුකාංග කිහිපයක් ඒකරාශි කර තිබේ.
මෘදුකාංග
බ්ලෙන්ඩර් (Blender)
ඉතාමත් පහසුවෙන් ත්‍රිමාන සජීවීකරණයන් කර ගත හැකි මෘදුකාංගයකි බ්ලෙන්ඩර්. මෙම මෘදුකාංගය Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.
සින්ෆිග් (Synfig Studio)
ද්විමාන සජීවීකරණය කර ගත හැකි මාදුකාංගයකි. මෙම මෘදුකාංගය Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.
මෝහෝ (Anime Studio, Moho)
ද්විමාන සජීවීකරණය කර ගත හැකි මාදුකාංගයකි. මෙම මෘදුකාංගය Microsoft Windows හා Apple Mac OS X මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.
මෙයද බලන්න
අඩවියෙන් බැහැර පිටු
- ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග
- ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග
- ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට සමාන, ආදේශ Microsoft Windows මෙහෙයුම් පද්ධති මෘදුකාංග
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සජීවීකරණ මෘදුකාංග පිළිබඳ තොරතුරු, සජීවීකරණ මෘදුකාංග යනු කුමක්ද? සජීවීකරණ මෘදුකාංග යනු කුමක් දර්ශනය කරන්නේ?