සරන්යු,සන්ජනා ආදි නම් වලින්ද හින්දු ධර්මයේ හඳුන්වන මෙම දේවතාවිය සූර්යය දෙවියන්ගේ ප්‍රධාන පතිනිය ලෙස සැලකේ.
| සන්ධ්‍යා | |
|---|---|
| සූර්ය දෙවියන්ගේ පතිනිය වළාකුළු වලට අධිපති දේවිය | |
සූර්ය දෙවියන් ඇයගේ පතිනියන් වන සන්ධ්‍යා හා චායා සමඟ | |
| වෙනත් නම් | සරන්යු, සරන්යු, සුරේනු, සන්ධ්‍යා, සංජනා, සුවර්චලා, රන්දල්, සෞරි |
| පෞද්ගලික තොරතුරු | |
| වල්ලභයා | සූර්ය |
| දෙමාපියන් |
|
| සොයුරු/සොයුරියන් | ත්රිසිරස් (නිවුන් සහෝදරයා) චායා (ඇයගේ ප්‍රතිබිම්බය) |
| දරුවන් | යම, යමි, අශ්විනි කුමාරවරු, ශ්‍රද්ධාදේව මනු සහා රේවන්ත |
| පාඨ ග්රන්ථ | හරිවංශය, මාර්කන්ඩය පුරාණය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සන්ධ්‍යා පිළිබඳ තොරතුරු, සන්ධ්‍යා යනු කුමක්ද? සන්ධ්‍යා යනු කුමක් දර්ශනය කරන්නේ?