සඳරුවන් ජයවික්‍රම පෙරේරා

සඳරුවන් ජයවික්‍රම පෙරේරා (ඉංග්‍රීසි: Sandaruwan Jayawickrema Perera) යනු ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකි. තිරරචකයෙකි. මාධ්‍යවේදියෙකු මෙන්ම කතුවරයෙකි. අධ්‍යක්ෂක ස්වාධීන රූපවාහිනිය (ITN - Independent Television Network).

සඳරුවන් ජයවික්‍රම පෙරේරා
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සේවායෝජකයාඅධ්‍යක්ෂක ස්වාධීන රූපවාහිනිය (ITN - Independent Television Network)
සංගණ්‍ය වන්නේචිත්‍රපට අධ්‍යක්ෂණය, ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂණය

සඳරුවන් ජයවික්‍රම කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

  • අපේ උත්සාහය සාර්ථකයි සංරක්ෂණය කළ පිටපත 2020-09-19 at the Wayback Machine
  • රයිගම් ටෙලීස් 2017
  • තාත්තාගේ ගීත ගායනා කරල මෙතන රැෙදන්න මගේ අදහසක් නෑ... මගේම ගීත එකතුවක් මේ අවුරුද්දේ එළියට දානවා සංරක්ෂණය කළ පිටපත 2019-09-25 at the Wayback Machine
  • අහම්බයකින් ජනිතාගේ ජීවිතය වෙනස් වෙලා සංරක්ෂණය කළ පිටපත 2019-09-25 at the Wayback Machine
  • මම හොයන්නේ වෙනස් චරිත සංරක්ෂණය කළ පිටපත 2018-11-27 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සඳරුවන් ජයවික්‍රම පෙරේරා පිළිබඳ තොරතුරු, සඳරුවන් ජයවික්‍රම පෙරේරා යනු කුමක්ද? සඳරුවන් ජයවික්‍රම පෙරේරා යනු කුමක් දර්ශනය කරන්නේ?