සමගි පෙරමුණ (ඉංග්‍රීසි: United Front) යනු ශ්‍රී ලංකාව තුල පැවති දේශපාලන සන්ධානයකි. එය 1968 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), ලංකා සම සමාජ පක්ෂය (ලසසප) සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (CPSL) සමඟ එක් වී ගොඩනැගිය. එය 1970 මහ මැතිවරණයෙන් බලයට පත් විය.
සමගි පෙරමුණ United Front | |
|---|---|
| ආරම්භක | සිරිමාවෝ බණ්ඩාරනායක |
| ආරම්භය | 1968 |
| විසුරුවාහැරුම | 1977 |
| පූර්වප්රාප්තිය | එක්සත් වාමාංශික පෙරමුණ |
| මතවාදය | Big tent කොටස්: කොමියුනිස්ට්වාදය අධිරාජ්‍ය විරෝධය සිංහල බෞද්ධ ජාතිකවාදය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය |
| දේශපාලන ආකල්පය | වාමාංශික |
| සාමාජික පක්ෂ | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකා සම සමාජ පක්ෂය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය |
ලංකා සමසමාජ පක්ෂය විසින් එය සංකල්පනය කරන ලද්දේ කම්කරු පන්තියේ පෙරමුණක් ලෙසයි. එම මතය කොමියුනිස්ට් පක්ෂය විසින් නියෝජනය කරන ලදී.
ඉලක්ක
එක්සත් පෙරමුණ ප්‍රධාන වශයෙන් අරමුණ වුයේ ලංකාව සම්පූර්ණයෙම බ්‍රිතාන්‍යයෙන් නිදහස් කිරීමයි.
ජාත්‍යන්තර සහයෝගය
සමගි පෙරමුණ දැඩි ලෙස බ්‍රිතාන්‍ය විරෝධී සහ සෝවියට් හිතවාදී වූ අතර එක්සත් ජාතික පක්ෂයේ විදේශ ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන්ම පටහැනි විය. දිවයින යටත් විජිතකරණයෙන් නිදහස් කිරීම සඳහා සෝවියට් සංගමය විසින් එක්සත් පෙරමුණට සහාය දක්වන ලදී.
මැතිවරණ ඉතිහාසය
| වසර | ඡන්ද | % | ආසන | +/– | ප්‍රතිඵලය |
|---|---|---|---|---|---|
| 1970 | 2,442,402 | 48.93% | 116 / 151 | 116 | ආණ්ඩුව |
මූලාශ්‍ර
- "The United Front of Sri Lanka kand the Emerging Violence".
- The 77-year struggle of the Communist Party
- Duraisingam, Thambimuttu (2000). Politics and Life in Our Times: Selected Articles Published for Over a Century (ඉංග්‍රීසි බසින්). Thambimuttu Duraisingam.
- "The Foreign Policy of Sirimavo Bandaranaike". සම්ප්‍රවේශය 30 June 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සමගි පෙරමුණ පිළිබඳ තොරතුරු, සමගි පෙරමුණ යනු කුමක්ද? සමගි පෙරමුණ යනු කුමක් දර්ශනය කරන්නේ?