සමනලවැව වේල්ල යනු ප්‍රාථමික වශයෙන් ශ්‍රී ලංකාවේ ජලවිදුලි බල නිෂ්පාදනය සඳහා භාවිතා කෙරෙන වේල්ලකි. 1992දී අධිකාරිය ලත් සමනලවැව ව්‍යාපෘතිය, රටෙහි දෙවන-විශාලතම ජලවිදුලි ව්‍යාපෘතිය වන අතර, වසරකට ශක්තිය 405 GWh ක් නිෂ්පාදනය කරයි. එය තනන ලද්දේ ජපානය සහ එක්සත් රාජධානිය වෙතින් ලද මූල්‍ය ආධාර උපයෝගී කොට ගෙනය. දකුණු ඉවුරේ හටගත් විශාල ජල කාන්දුවක් හේතුවෙන් මෙය ඉමහත් කතාබහට ලක්විය. කාන්දුව පැවතියද, ජව නිෂ්පාදනය සැලසුම් පරිදී දිගටම සිදුකෙරෙන අතර, කාන්දුවෙන් නිකුත් වන ජලය, යටි-ගං ප්‍රදේශයන්හී කෘෂිකර්ම කටයුතු සඳහා ජලාශය විසින් නිකුත් කිරීමට නියමිත ජල ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් සපයයි.
| සමනලවැව වේල්ල | |
|---|---|
| Construction cost | ¥74,313 මිලියන |
| වේල්ල සහ වාන් දොරටු | |
| වාන් දොරටු ධාරිතාවය | 3,600 m3/s (130,000 cu ft/s) |
| විදුලි බලාගාරය | |
| Operator(s) | ලංකා විදුලිබල මණ්ඩලය |
පිහිටීම
සමනලවැව වේල්ල පිහිටා ඇත්තේ උඩ වලවේ ද්‍රෝණියෙහිය. එය තැනුවේ වලවේ ගඟ සහ බෙලිහුල් ඔය එක්‍රැස් වන දෙමෝය පිහිටි, මධ්‍යන්‍ය මුහුදු මට්ටමෙහි සිට 400 metres (1,300 ft) උසින් පිහිටි ස්ථානයකය. එය පිහිටා ඇත්තේ බලන්ගොඩ නගරයට සමීපයෙහි වන අතර අගනුවර වන කොළඹ සිට 160 කිලෝmetres (99 mi) දුරින් වෙයි. ව්‍යාපෘති සරියෙහි භූමිය චූර්ණමූලක වෙයි.
මෙයද බලන්න
ආශ්‍රිත
- "Uda Walawe (Sri Lanka)". UNESCO. සම්ප්‍රවේශය 2009-06-27.
- කුමාර, ඊ.පී.එන්. උදය. "එස්ටිමේෂන් ඔෆ් ඉකනමික් ලොස් ඩියු ටු රිඩක්ෂන් ඔෆ් පැඩි ලෑන්ඩ් ඒරියාස්: කන්ස්ට්‍රක්ෂන් ඔෆ් සමනලවැව රෙසවොයර්" (PDF). ශ්‍රී ලංකාවේ භූ-තොරතුරු විද්‍යා සංගමය. සම්ප්‍රවේශය 2009-06-27.
{{cite web}}: Unknown parameter|coauthors=ignored (|author=suggested) (help) [භින්න වූ සබැඳිය] - ලක්සිරි, එල්.බී. කමල්. "ඉන්වෙස්ටිගේෂන් ඔෆ් වෝටර් ලීකේජ් මිකැනිසම් ඉන් ද කැරිස්ටික් ඩෑම් සයිට්, සමනලවැව, ශ්‍රී ලංකා" (PDF). සම්ප්‍රවේශය 2009-06-27.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සමනලවැව වේල්ල පිළිබඳ තොරතුරු, සමනලවැව වේල්ල යනු කුමක්ද? සමනලවැව වේල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?