සරත් වීරසේකර

රියර් අඩ්මිරාල් සරත් වීරසේකර (ඉංග්‍රීසි: Sarath Weerasekara) රාජ්‍ය අමාත්‍ය (පළාත් සභා හා පළාත් පාලන කටයුතු), හිටපු අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාවේ. ඔහු ගරු හිටපු නියෝජ්‍ය කම්කරු නියෝජ්‍ය ඇමතිද වෙයි.

ගරු
සරත් වීරසේකර

පා.ම.
රියර් අඩ්මිරාල්
පුද්ගලික තොරතුරු
උපත29 ඔක්තෝම්බර් 1951
ජාතිකත්වය ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
ආනන්ද විද්‍යාලය කොළඹ
රැකියාවදේශපාලනය

ජීවන සටහන්

මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ සහ ආනන්ද විද්‍යාලය කොළඹ ආදි සිසුවෙකි. බුධ්ධන්ගල ආනන්ද තෙරණුවෝ සරත්ගේ සහෝදරයාය.ජිනීවා කොටි සමුලුවේදී සත්‍ය පවසා කොටින් නිහඩ කල එකම ලාංකික සෙන්පතියාද ඔහුය.

ආශ්‍රිත

  • සරත් වීරසේකරගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්
  • සරත් වීරසේකර සංරක්ෂණය කළ පිටපත 2015-02-03 at the Wayback Machine
  • Sarath Weerasekara Biography[permanent dead link]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සරත් වීරසේකර පිළිබඳ තොරතුරු, සරත් වීරසේකර යනු කුමක්ද? සරත් වීරසේකර යනු කුමක් දර්ශනය කරන්නේ?