සිංහල ක්‍රීඩා සමාජය

සිංහල ක්‍රිකට් සමාජය (ඉංග්‍රීසි:  Singhalese Sports Club, SSC), ශ්‍රී ලංකාවේ පලමු පෙල ක්‍රිකට් තරග ක්‍රීඩා කරන කණ්ඩායමකි. මෙය ලංකාවේ පැරණිම ක්‍රීඩා සමාජ වලින් එකකි. වඩාත් සාර්ථකම ක්‍රිකට් සමාජය ද වේ. ලංකාවේ හිටපු අග්‍යමාත්‍රවරු 3ක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු මෙහි සභාපති ලෙස සේවය කර ඇත.

Singhalese Sports Club
Singhalese Sports Club crest
නායකයා: සචිත්‍ර සේනානායක
පුහුණුකරුවා: අවිශ්ක ගුණවර්ධන
නගරය:කොළඹ
වර්ණ:White     
ඇරඹීම:මාර්තු 27, 1899; වසර 126 කට පෙර (1899-03-27)
ගෘහ පිටිය:සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය
ධාරිතාව:10,000
Premier Trophy ජයග්‍රහණ:32 (including 3 shared)
Premier Limited Overs Tournament ජයග්‍රහණ:5
Twenty20 Tournament ජයග්‍රහණ:1 (2005–06)

මූලාශ්‍ර

  1. "Domestic Clubs#Singhalese Sports Club". Srilankacricket.lk. Sri Lanka Cricket. 7 July 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 August 2017.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිංහල ක්‍රීඩා සමාජය පිළිබඳ තොරතුරු, සිංහල ක්‍රීඩා සමාජය යනු කුමක්ද? සිංහල ක්‍රීඩා සමාජය යනු කුමක් දර්ශනය කරන්නේ?