සිංහලේ ර‍ටවල් සහ දිසාවල්

මුල් පිටුව | සිංහලේ ර‍ටවල් සහ දිසාවල්

මහනුවර රජධානිය ස්වභාවික ආරක්ෂාවක් සහිත රාජධානියක් වු අතර ජල/ වන/ගිරි වැනි බොහො දුර්ග මාර්ග වලින් සමන්විත විය

සෙංකඩගල යුගයේදී සිංහල රාජධානිය උප පාලන කලාප 21කින් සමන්විත විය. ඉන් විශාල කලාප 12 දිසාවනි ලෙසත් කුඩා කලාප 9 රටවල් ලෙසත් හැඳින්වුනි.

දිසාවනි

මහනුවර ලෙස පැවති සෙංකඩගලට වැඩි දුරකින් පිහිටි දිසාවනිවල පාලන ප්‍රධානී දිසාව නම් විය.

  • තුන්කෝරලේ
  • හතරකෝරලේ
  • හත්කෝරළේ
  • ඌව
  • වලපනේ
  • උඩපළාත
  • නුවරකලාවිය
  • මාතලේ
  • වෙල්ලස්ස
  • සබරගමුව
  • බින්තැන්න
  • තමන්කඩුව

සිංහලේ ර‍ටවල්

මහනුවර ලෙස පැවති සෙංකඩගලට ආසන්න මේවා වැඩි ජන ගනත්වයකින් යුක්තවිය. මේවායේ පරිපාලන ප්‍රධානී වූයේ මහදිසාවට ඍජුව වගකියන රටේ මහත්තයා ය.

  • උඩුනුවර
  • යටිනුවර
  • හේවාහැට
  • කොත්මලේ
  • තුම්පනේ
  • හාරිස්පත්තුව
  • දුම්බර
  • උඩ බුලත්ගම
  • පාත බුලත්ගම

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිංහලේ ර‍ටවල් සහ දිසාවල් පිළිබඳ තොරතුරු, සිංහලේ ර‍ටවල් සහ දිසාවල් යනු කුමක්ද? සිංහලේ ර‍ටවල් සහ දිසාවල් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.