| ආගමික වර්ගය | බෞද්ධ |
|---|---|
| අනුබද්ධ | ථේරවාද |
| නිර්මාතෘ | උපාලි හිමි |
| ප්‍රධානියා | වරකාගොඩ ඥාණරතන හිමි |
| අනු ප්‍රධානීන් | වෙඬරුවේ උපාලි හිමි නාරම්පනාවේ ආනන්ද හිමි) |
| ප්‍රධානීන්ගේ ගෞරව නාමය | මහානාහිමි |
| නිකාය | සියම් |
| මූලස්ථානය | පෝයමළු විහාරය |
මහානාහිමිවරු
| නම | කාල පරිච්ඡේදය |
|---|---|
| උරුලැවත්තේ ධම්මසිද්ධි මහනායක හිමි | 1765-1778 |
| ඉදවලුගොඩ ධම්මපාල මහනායක හිමි | 1778-1807 |
| පොතුහැර රතනපාල මහනායක හිමි | 1807-1814 |
| මාවතගම සෝභිත මහනායක හිමි | 1814-1822 |
| යටවත්තේ චන්ද්‍රඡෝති මහනායක හිමි | 1822-1822 |
| යටන්වල සුනන්ද මහනායක හිමි | 1824-1835 |
| කොටගම ගුණරතන මහනායක හිමි | 1835-1845 |
| උඩුමුල්ලේ රතනජෝති මහනායක | 1849-1851 |
| යටවත්තේ සුවර්ණජෝති මහනායක හිමි | 1853-1868 |
| වත්තේගම සුමංගල මහනායක හිමි | 1869-1885 |
| යටවත්තේ චන්දජෝති මහනායක හිමි | 1886-1892 |
| කපුලියද්දේ පියදස්සී මහනායක හිමි | 1893-1914 |
| අඹගස්වැවේ රතනජෝති මහනායක හිමි | 1914-1921 |
| ගුන්නෑපාන සරණංකර මහනායක හිමි | 1921-1929 |
| මුල්ලේගම ගුණරතන මහනායක හිමි | 1929-1947 |
| යටවත්තේ ධම්මරතන මහනායක හිමි | 1947-1966 |
| උඩුගම රතනපාල මහනායක හිමි | 1966-1970 |
| ගොඩමුන්නේ ධම්මානන්ද මහනායක හිමි | 1970-1975 |
| පලිපාන චන්ද්‍රානන්ද මහනායක හිමි | 1975-1999 |
| උඩුගම බුද්ධරක්ඛිත මහනායක හිමි | 1999-2015 |
| ගලගම අත්ථදස්සී මහනායක හිමි | 2015-2016 |
| වරකාගොඩ ඥාණරතන මහානායක හිමි | 2016-වර්තමානය |
මූලාශ්‍ර
- "වසර හත්සිය දහයක් සපිරෙන අස්‌ගිරි මහා විහාරය, දිවයින". සම්ප්‍රවේශය 2017-02-08.
ආශ්‍රිත
- අස්ගිරි රජ මහා විහාරය, ගම්පහ
- සියම් මහ නිකාය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සියම් නිකායේ අස්ගිරි පාර්ශවය පිළිබඳ තොරතුරු, සියම් නිකායේ අස්ගිරි පාර්ශවය යනු කුමක්ද? සියම් නිකායේ අස්ගිරි පාර්ශවය යනු කුමක් දර්ශනය කරන්නේ?