සියුස්

මුල් පිටුව | සියුස්

පුරාණ ග්‍රීක දේව මිත්‍යා කතා වලට අනුව

ග්‍රීකයන්ගේ මහ දෙවි සියුස් (ඉංග්‍රීසි:  Zeus) ය. ඔහු පුරාණ මිසරයේ මහ දෙවි වූ අමුන් ආශ්‍රිත කරගෙන නිර්මාණය වූ දෙවියෙකි. සියුස් ඔලිම්පියානු දේව මණ්ඩලයේ රජු වූ අතර සියුස් දෙවියා අහසට හා අකුණු වලට අධිපතිත්වය දරණ ලදී. ඔලිම්පියානුවන් අතර වැඩිමහලු දෙවියා සියුස් වන අතර ඔහුට හේඩීස් සහ පොසෙයිඩන් යනුවෙන් සොහොයුරන් දෙදෙනෙකු හා හෙස්ටියා, ඩිමීටර්, හේරා, යැයි සොහොයුරියන් තිදෙනෙකු ද වෙයි සියුස් ගේ මව්පියන් වනුයේ ක්‍රොනෝස් (කාලයට අධිපති) හා රියා නම් මව් දෙවඟන යි. ඔව්හු ටයිටන්වරු වෙති.හර්කියුලීස් යනු ඔහුගේ දරුවෙකු වෙයි.

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

relating to Greek mythology මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සියුස් පිළිබඳ තොරතුරු, සියුස් යනු කුමක්ද? සියුස් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.