ගෞරවණීය කනල් (විශ්‍රාම) සී.ඒ. ධර්මපාල (ඉංග්‍රීසි: C. A. Dharmapala) ගරු හිටපු කර්මාණ්ත හා නිවාස නියෝජ්‍ය ඇමති, හිටපු ස්තිර ලේකම් රාජ්‍ය ආරක්ෂක ආමාත්‍යාංෂය හා ජනාධිපති ආරක්ෂ උපදේෂක, හිටපු හක්මණ පාර්ලිමේන්තු මන්ත්‍රී.
ගෞරවණීය කනල් (විශ්‍රාම) සී.ඒ. ධර්මපාල | |
|---|---|
| පුද්ගලික තොරතුරු | |
| උපත | මාතර |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනය |
මාතර හරිස්චන්ද්‍ර ව්‍යාපාර හිමිකරු, මාතර සුප්‍රසිද්ධ දානපති සී.ඒ. හරිස්චන්ද්‍ර මොහුගේ සහෝදරයා වෙයි.
ජීවන සටහන්
මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
සී.ඒ. ධර්මපාලගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්
නාලන්දා විදුහලේ අභිමානවත් ගමන් මඟ Silumina 2014 November 9 සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine
නාලන්දා විදුහලේ අභිමානවත් ගමන් මඟ
former Defence Secretaries සංරක්ෂණය කළ පිටපත 2017-06-06 at the Wayback Machine
- රුපියල් පන්සීයකින් ව්‍යාපාර ලෝකය දිග්විජය කළ හරිස්චන්ද්‍ර[permanent dead link]
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සී.ඒ. ධර්මපාල පිළිබඳ තොරතුරු, සී.ඒ. ධර්මපාල යනු කුමක්ද? සී.ඒ. ධර්මපාල යනු කුමක් දර්ශනය කරන්නේ?