ශ්‍රී ලංකාවේ අවිස්සාවේල්ල පිහිටි සීතාවක බලකොටුව සීතාවක රාජධානිය විසින් ඉදිකරන ලදී. බලකොටුව පළමුවන රාජසිංහ රජුගේ මාළිගා පරිශ්‍රයට සම්බන්ධිතව තිබූ බව කියවෙයි. බලකොටුව ඒ ආශ්‍රිත වූ ගං ඉවුරේ කාලතුවක්කු සමගින් ගොඩනංවා තිබී ඇත.
| සීතාවක බලකොටුව | |
|---|---|
| කොටසකි | |
| අවිස්සාවේල්ල, ශ්‍රී ලංකාව | |
සීතාවක බලකොටුව | |
| ඛණ්ඩාංක | 6°57′11″N 80°13′28″E / 6.952983°N 80.224367°E |
| වර්ගය | ආරක්ෂක බලකොටුව |
| අඩවි තොරතුරු | |
| තත්ත්වය | නටඹුන් |
| අඩවි විස්තර | |
| තනන ලද්දේ | සීතාවක රාජධානිය |
මූලාශ්‍ර
- "සීතාවක". වීඕසීශ්‍රී ලංකා. සම්ප්‍රවේශය 24 නොවැම්බර් 2014.
- "මායාදුන්න ඇන්ඩ් රාජසිංහ I". දි අයිලන්ඩ්. සම්ප්‍රවේශය 24 නොවැම්බර් 2014.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සීතාවක බලකොටුව පිළිබඳ තොරතුරු, සීතාවක බලකොටුව යනු කුමක්ද? සීතාවක බලකොටුව යනු කුමක් දර්ශනය කරන්නේ?