සුදලිය පරම්පරාව

සුදලිය යනුවෙන් අද භාවිතා වන සුදාලිය නම් නුවර යුගයේ පැවති අංගම්පොර සටන් පරම්පරාවකි. දෙවන රාජසිංහ රජුගේ කාලයේදී මරුවල්ලිය කුමාරිහාමී සමඟ ඌරා ළිඳේ සටනකට ගිය පනික්කිරාල කෙනෙකු සිටි සටන් පරම්පරාවකි. එච්. සී. පී. බෙල් මහතාට අනුව එම වාර්තාව ලිය සමය වන විටත් මෙම පරම්පරාව වියැකී ගොස් තිබිණ.

මූලාශ්‍ර

  1. [කෑගලු වාර්තාව - එච්. සී. පී. බෙල් මහතා], කෑගල්ලේ රාජ්‍ය නිලධාරියෙක්ව සිටි බෙල් මහතා විසින් රචිත සුප්‍රසිද්ධ කෑගලු වාර්තාව.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුදලිය පරම්පරාව පිළිබඳ තොරතුරු, සුදලිය පරම්පරාව යනු කුමක්ද? සුදලිය පරම්පරාව යනු කුමක් දර්ශනය කරන්නේ?