සොබෙක්,සෙබෙක් යන නාමයන්ගෙන් හදුන්වන මේ දෙවියන් පුරාණ ඊජිප්තුවේ ජලයේ දෙවියන් වේ. ෆායුම් වලදී මේ ශුද්ධ වූ කිඹුලා හට තම ව්‍රතය ලැබුණි. කොම් ඔම්බෝ නම් නගරයේ වන්දනාමාන කළ මේ දෙවියන් හට අප්‍රිකානු කිඹුල් හිසක් ඇත. අදටත් කොම් ඔම්බොස් වලට යන ඔබට මේ කිඹුල් දෙවියන් හට ඉදි කල දෙවොල සහ කිඹුල් මමී බලාගත හැක.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සොබෙක් පිළිබඳ තොරතුරු, සොබෙක් යනු කුමක්ද? සොබෙක් යනු කුමක් දර්ශනය කරන්නේ?