හංගේරියා රාජධානිය

හංගේරියා රාජධානිය යනු, මධ්‍යතන යුග සිට 20වන සියවස දක්වා, සහස්‍රයක පමණ කිට්ටු කාලයක් මධ්‍ය යුරෝපයෙහි පැවති රාජාණ්ඩුවකි. ]]. වසර 1000 පමණ කාලයෙහිදී ක්‍රිස්තියානි රාජධානියක් ලෙසින් හංගේරියා සාමන්ත රාජ්‍යය පෙරට පැමිණියේ එහි පළමුවන රජ එස්ටර්ගොම් හී පළමුවන ස්ටීවන් රජුගේI මෞලි මංගල්‍යයත් සමගය; ඔහුගේ පවුල ( ආර්පාද් රාජවංශය) විසින් වසර 300 පුරාවට රාජාණ්ඩුවට නායකත්වය සැපයීය. 12වන සියවස වන විට රාජධානිය, බටහිර ලෝකයෙහි යුරෝපියානු මධ්‍ය බලවතෙකු බවට පත්විය.

හංගේරියා රාජධානිය
නම්↓

Magyar Királyság  (හංගේරියානු)
Regnum Hungariae  (ලතින්)
Königreich Ungarn  (ජර්මන්)
  • 1000–1918
    1920–1946
ධජය (1867–1918)
වංශ විහ්නය
හංගේරියානු රාජධානිය (තද කොළ) සහ ක්‍රොඒෂියා-ස්ලොවේනියා රාජධානිය (ලා කොළ) ඕස්ට්‍රියානු-හංගේරියාව තුල වසර 1914 දී
අගනුවරබුඩපෙස්ට්
ඓතිහාසික අගනගර:
  • එස්ටර්ගොම් (1000–1256)
  • ටෙමෙෂ්වාර් (1315–1323)
  • විෂෙග්‍රෑඩ් (1323–1408)
  • බුදා (1256–1315; 1408–1485; 1490–1541; 1783–1873)
  • බෙච් (1485–1490)
  • පොසෝනියා (1536–1783)
  • ඩෙබ්‍රෙසාන් (තාවකාලික: 1849; 1944)
  • බුඩපෙස්ට් (1873–1946)
  • ෂේකැස්ෆෙහීර්වාර් ( මන්ත්‍රණ සභා ස්ථානය, රාජකීය සංකීර්ණය, මෞලි මංගල්‍ය සහ භූමිදාන ස්ථානය 1000 සිට 1543 දක්වා)
රජයවැඩවසම් රාජාණ්ඩුව (1000–1301)
පූර්ණ රාජාණ්ඩුව (1301–1868)
ඒකීය පාර්ලිමේන්තුමය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුව (1848–1918; 1920–1946)
ඓතිහාසික යුගය2වන සහශ්‍රකය
• පළමුවන ස්ටීවන් රජුගේI මෞලි මංගල්‍යය
25 දෙසැම්බර් 1000
• 1222 වසරෙහි රන් වෘෂභයා
24 අප්‍රේල් 1222
• මෝහී සටන
11 අප්‍රේල් 1241
• මොහෑච් සටන
29 අගෝස්තු 1526
• ඕටමන් අධිවාසය
බුදා විසින්
29 අගෝස්තු 1541
• කාර්ලොවිට්ස් සම්මුතිය
26 ජනවාරි 1699
• හංගේරියානු විප්ලවය
15 මාර්තු 1848
• 1867 සම්මුතිය
30 මාර්තු 1867
• ට්‍රියොනොන් සම්මුතිය
4 ජූනි 1920
• රාජාණ්ඩුව අහෝසි කෙරිණි
1 පෙබරවාරි 1946
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
හංගේරියානු සාමන්ත රාජ්‍යය
හංගේරියානු ජනරජය (1919–20)
පළමුවන හංගේරියානු ජනරජය
පළමුවන චෙකොස්ලොවෑකියානු ජනරජය
රුමේනියා ජනරජය
සර්බ්, ක්‍රොඒෂි සහ ස්ලොවේනි රාජධානිය
පළමුවන ඕස්ට්‍රියානු ජනරජය
දෙවන හංගේරියානු ජනරජය

16වන සියවසෙහිදී හංගේරියාවෙහි මධ්‍යම සහ දකුණු දිග බල ප්‍රදේශ තුල ඕටමන් අධිවාසය හේතුවෙන් රට කොටස් තුනකට බෙදී වෙන් විය: හැබ්ස්බර්ග් රාජකීය හංගේරියාව, ඕටමන් හංගේරියාව, සහ අර්ධ-ස්වාධීන ට්‍රැන්සල්වේනියා සාමන්ත රාජ්‍යය.

  1. ක්‍රිස්ටෝ ජුලා– බාර්තා ජානොෂ්– ගෑර්ගැයි යැනෝ: මජරෝස්සාජ් ටර්ටේනටා එලෝයිඩොක්ටොල් 2000-ig (හිස්ට්‍රි ඔෆ් හංගරි ෆ්‍රොම් ද ප්‍රී ඒිස්ට්‍රි ටු 2000), පැනොනිකා කියඩෝ, බුඩපෙස්ට්, 2002, ISBN 963-9252-56-5, පි. 687, පිටු. 37, පිටු. 113 ("Magyarország a 12. század második felére jelentős európai tényezővé, középhatalommá vált."/"12 වන සියවස වන විට හංගේරියාව වැදගත් යුරෝපියානු සාධකයක් විය, මධ්‍ය බලවකෙතු බවට පත්විය.", "A Nyugat részévé vált Magyarország.../හංගේරියාව බටහිරෙහි කොටසක් බවට පත්විය"), පිටු. 616–644

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හංගේරියා රාජධානිය පිළිබඳ තොරතුරු, හංගේරියා රාජධානිය යනු කුමක්ද? හංගේරියා රාජධානිය යනු කුමක් දර්ශනය කරන්නේ?