චන්ද්‍ර මාසයක දින තිහෙන් (30) හතරක් (4) බෞද්ධයන් විසින් සාම්ප්‍රදායිකව ආගමික කටයුතු සඳහා යොදාගනී. මෙම දින හතර පෝය නමින් හැඳින්වෙයි.
- මාසයේ අටවන (8) තිථිය (චන්ද්‍ර දිනය) පුර අටවක පෝය
- මාසයේ පසළොස්වන (15) තිථිය (චන්ද්‍ර දිනය) පසළොස්වක පෝය හෙවත් දෙපෝය
- මාසයේ විසි තුන් වන (23) තිථිය (චන්ද්‍ර දිනය) අව අටවක පෝය
- මාසයේ තිස්වන (30) එනම් අවසාන තිථිය (චන්ද්‍ර දිනය) අමාවක පෝය
ආශ්‍රිත ලිපි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හතර පෝය පිළිබඳ තොරතුරු, හතර පෝය යනු කුමක්ද? හතර පෝය යනු කුමක් දර්ශනය කරන්නේ?