හම්පි හෙවත් හම්පේ, එසේත් නැතිනම් හම්පි හී ස්මාරක සමූහය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ කර්ණාටකයේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි.
| යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
|---|---|
| පිහිටුම | විජයනගර දිස්ත්‍රික්කය, කර්ණාටක, ඉන්දියාව |
| අඩංගු වන්නේ | විරූපාක්ෂ දේවාලය |
| නිර්ණායකය | Cultural: i, iii, iv |
| මූලාශ්‍ර | 241 |
| අභිලේඛනය | 1986 (10 වන සැසිය) |
| අන්තරායට ලක් වූ | 1999–2006 |
| භූමිය | 4,187.24 ha |
| අවරෝධක කලාපය | 19,453.62 ha |
| වෙබ් අඩවිය | Archaeological Survey of India - Hampi |
| ඛණ්ඩාංක | 15°20′04″N 76°27′44″E / 15.33444°N 76.46222°E |
හම්පි හී පිහිටීම හම්පි (ඉන්දියාව) | |
හම්පි 14වන සියවසේ විජයනගර අධිරාජ්‍යයේ අගනගරය විය. පර්සියානු සහ යුරෝපීය, විශේෂයෙන් පෘතුගීසි දේශාටකයන්ගේ වාර්තා අනුව, තුංගභද්‍රා නදිය අසල පිහිටා තිබූ හම්පිය දේවාල, වගාබිම් සහ වෙළඳපොළවල් ගණනාවකින් සැදි සමෘද්ධිමත් සහ ධනවත් මහා නගරයක් විය. ක්‍රි.ව. 1500 පමණ වනවිට, හම්පි-විජයනගරය මධ්‍යකාලීන ලෝකයේ දෙවන විශාලතම නගරය විය.එය එකල දෙවැනි වූයේ බෙයිජිං නගරයට පමණි. මේ අනුව, එකල භාරතයේ වූ ධනවත්ම නගරය මෙය වන්නට ඇත. The Vijayanagara Empire was defeated by a coalition of Muslim sultanates; its capital was conquered, pillaged and destroyed by sultanate armies in 1565, after which Hampi remained in ruins.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හම්පි පිළිබඳ තොරතුරු, හම්පි යනු කුමක්ද? හම්පි යනු කුමක් දර්ශනය කරන්නේ?