මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය

මුල් පිටුව | මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය

මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය ( හම්බන්තොට වරාය හෝ රුහුණු මාගම්පුර වරාය ලෙසද කටවහරේ හැඳින්වේ) ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර වරාය වන අතර එය හම්බන්තොට (ඓතිහාසික මාගම් රාජධානියට අයත් වූ) ප්‍රදේශයේ පිහිටා ඇත.

මාගම්පුර වරාය
මාගම්පුර ජාත්‍යන්තර වරාය
fullscreen view සඳහා සිතියම මත ක්ලික් කරන්න
පිහිටීම
රට ශ්‍රී ලංකාව
ස්ථානයතිස්සමහාරාමය, හම්බන්තොට
ඛණ්ඩාංක06°07′10″N 81°06′29″E / 6.11944°N 81.10806°E / 6.11944; 81.10806
විස්තර
විවෘත කිරීම2010 නොවැම්බර් 18
සංඛ්‍යාලේඛන
වෙබ් අඩවිය
http://www.slpa.lk/

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශය පිහිටා ඇති මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායෙහි ඉදිකිරීම් 2008 ජනවාරි මස තුළදී ඇරඹි අතර 2010 නොවැම්බර් මස 18 වන දින එවක ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 'කරදියවර මංගල්‍යයක්' පවත්වා විවෘත කරන ලදී. මෙම වරායේ නැංගුරම්පළවල් 3ක් ඇති අතර චීන රජයේ මූල්‍ය අනුග්‍රහය ලබාගෙන නිමවා ඇත. මෙම වරාය ලොව ප්‍රථම අභ්‍යන්තර වරාය වේ. මෙහි ප්‍රථම අදියරේ ආයෝජනය ඇ.ඩෝ. මිලියන 361 වන අතර ඉන් 85% සැපයුනේ චීනයේ එක්-ඊම් බැංකුවයි.

ආශ්‍රිත

  • කොළඹ වරාය
  • ගාලු වරාය

මූලාශ්‍ර

  1. සංරක්ෂිත පිටපත, http://www.slpa.lk/port_hambantota.asp?chk=4, ප්‍රතිෂ්ඨාපනය 2014-07-05 

වරායක් පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය පිළිබඳ තොරතුරු, මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය යනු කුමක්ද? මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.