හර්ෂණ නානායක්කාර

මුල් පිටුව | හර්ෂණ නානායක්කාර

හර්ෂණ නානායක්කාර (ඉංග්‍රීසි: Harshana Nanayakkara), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතා කොළඹ දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.

ගරු
හර්ෂණ නානායක්කාර
පා.ම
Harshana Nanayakkara
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
තනතුරුධාරී
තනතුර දරමින්
18 නොවැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
පූර්වප්‍රාප්තිකයාහරිනි අමරසූරිය
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
21 නොවැම්බර් 2024
බහුතරය82,275
පුද්ගලික තොරතුරු
උපතශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ
වෘත්තියනීතිඥ

මූලාශ්‍ර

  1. "කොළඹ මනාප ප්‍රතිඵලය". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.
  2. "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
  3. "2024 පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල මෙන්න.. වැඩිම මනාප හරිනි අමරසූරියට". නිව්ස්ෆස්ට්. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2024.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හර්ෂණ නානායක්කාර පිළිබඳ තොරතුරු, හර්ෂණ නානායක්කාර යනු කුමක්ද? හර්ෂණ නානායක්කාර යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.