හොටෙප්සෙඛෙම්වි

මුල් පිටුව | හොටෙප්සෙඛෙම්වි

හොටෙප්සෙඛෙම්වි යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ දෙවන රාජවංශය ආරම්භ කළේ යැයි සැලකෙන මුල්කාලීන ඊජිප්තු රජකුගේ හොරස් නාමයයි. ඔහුගේ රාජ්‍ය සමයයෙහි දිග නිශ්චිතව නොදනී; ටියුරින් රාජාවලිය අනුව එය අභව්‍ය අයුරින් වර්ෂ 95 ක් ලෙස දක්වා ඇතත්, පුරාතන ඊජිප්තු ඉතිහාසඥ මැනතෝ විසින් "Boëthôs" රාජ්‍ය කාලය වසර 38 ක් පැවති බව දක්වයි.Egyptologists මෙම ප්‍රකාශ දෙකම දෝෂ සහගත හෝ අතිශයෝක්ති ලෙස සලකයි. ඔවුන්ගේ අදහස Hotepsekhemwy වසර 25 ක හෝ 29 ක පාලන කාලයකට හිමිකම් කියන බවය.

හොටෙප්සෙඛෙම්වි
Bedjatau, බෙඩ්ජෞ, Boethos, Bochus
හොටෙප්සෙඛෙම්විගේ සෙරෙඛය සහිත ශිලා භාජනයක්, ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරය (ප්‍රංශය).
පාරාවෝ
රාජ්‍ය සමයවර්ෂ 25–29 (2වන රාජවංශය; ක්‍රි.පූ. 2890 පමණ සිට ඇරඹි)
පූර්වප්‍රාප්තිකයාඅවිනිශ්චිත ය; කා'ආ හෝ ස්නෙෆෙර්කා
අනුප්‍රාප්තිකයාරනෙබ්
රාජකීය නාමය
දරුවන්පෙර්නෙබ් ?
භූමදානයසකාරා

මූලාශ්‍ර

  1. Wolfgang Helck: Untersuchungen zur Thinitenzeit (Ägyptologische Abhandlungen), Vol. 45, Harrassowitz, Wiesbaden 1987, ISBN 3-447-02677-4
  2. Alan H. Gardiner: The royal canon of Turin. Reissued. Griffith Institute, Oxford 1997, ISBN 0-900416-48-3, vol. 1
  3. Edward Brovarski: Two old writing boards from Giza. In: Annales du Service des Antiquités de l'Égypte. vol. 71, 1987, ISSN 1687-1510, p. 27–52, issue 1, Online (PDF; 11 MB).
  4. Alan H. Gardiner: The royal canon of Turin. Griffith Institute of Oxford, Oxford (UK) 1997, ISBN 0-900416-48-3; page 15 & Table I.
  5. William Gillian Waddell: Manetho (The Loeb Classical Library, Volume 350). Harvard University Press, Cambridge (Mass.) 2004 (Reprint), ISBN 0-674-99385-3, page 37–41.
  6. Dietrich Wildung: Die Rolle ägyptischer Könige im Bewusstsein ihrer Nachwelt. Teil 1: Posthume Quellen über die Könige der ersten vier Dynastien; Münchener Ägyptologische Studien, Volume 17. Deutscher Kunstverlag, München/Berlin, 1969. page 31-33.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හොටෙප්සෙඛෙම්වි පිළිබඳ තොරතුරු, හොටෙප්සෙඛෙම්වි යනු කුමක්ද? හොටෙප්සෙඛෙම්වි යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.