ස්නෙෆෙර්කා

ස්නෙෆෙර්කා යනු පළමු රාජවංශයේ අවසාන කාලයේ රාජ්‍ය පාලනය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන මුල්කාලීන ඊජිප්තු රජකෙනකුගේ සෙරෙඛ්-නාමයයි. ඔහුගේ රාජ්‍ය සමයේ දිග නිවැරදිව නොදනී. එහෙත් එය ඉතා කෙටි යැයි විශ්වාස කෙරේ. ඔහුගේ කාලානුක්‍රම පිහිටුම ද අපැහැදිළි ය.

ස්නෙෆෙර්කා
නෙෆෙර්සෙකා, සෙකානෙෆෙර්, නෙෆෙර්කේස්
සකාරාවෙන් හමුවූ ස්නෙෆෙර්කාගේ සෙරෙඛය ඇතුළත් පුවරුවක කොටසක්
පාරාවෝ
රාජ්‍ය සමයකෙටි, ක්‍රි.පූ. 2900 පමණැ (1වන රාජවංශයේ අවසානය)
පූර්වප්‍රාප්තිකයාඅපැහැදිළි ය, බොහෝවිට කා'ආ හෝ හොරස් බර්ඩ්
අනුප්‍රාප්තිකයාඅපැහැදිළි ය, බොහෝවිට හොටෙප්සෙඛෙම්වි හෝ හොරස් බර්ඩ්

ආශ්‍රේයයන්

  1. Pierre Lacau & Jean-Philippe Lauer: La Pyramide à Degrés IV. – Inscriptions gravées sur les Vases: Fouilles à Saqqarah., Service des antiquités de l’Égypte, Cairo 1936

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්නෙෆෙර්කා පිළිබඳ තොරතුරු, ස්නෙෆෙර්කා යනු කුමක්ද? ස්නෙෆෙර්කා යනු කුමක් දර්ශනය කරන්නේ?