හොරස්ගේ ඇස

හොරස්ගේ ඇස යනු, ආරක්ෂාව, රාජකීය බලය සහ මනා සෞඛ්‍යය පිළිබඳ පුරාතන ඊජිප්තියානු සංකේතයකි.


ගණිතය

පුරාතන ඊජිප්තුවෙහි බොහෝ භාග ලියන ලද්දේ ඒකක භාග (ලවය 1 වන භාගයක්) දෙකක හෝ වැඩි ගණනක එකතුවක් ලෙසින් වන අතර, ලියන්නන් වෙත උත්තර සහිත වගු තිබුණි ( රයින්ඩ් ගණිතමය පැපිරසය 2/n වගුව බලන්න). මේ අනුව, ​34 වෙනුවට, යමෙක් ලියුවේ ​12 + ​14 ලෙසටයි.

එක සංඛ්‍යාව දෙකෙහි පළමු බල හය වෙතින් බෙදූ විට ලැබෙන භාග නිරූපණය කිරීමට පුරාතන ඊජිප්තියානුවන් විසින් හොරස්ගේ ඇසෙහි වෙනස් කොටස් භාවිතා කල බවට සිතනු ලැබෙයි:

හොරස්ගේ ඇස නම් රූපාක්ෂරය=𓂀

𓂄ඇසෙහි දකුණු පැත්ත = ​12
𓂂කණිනිකාව = ​14
𓂃ඇහිබැම = ​18
𓂁ඇසෙහි වම් පැත්ත = ​116
𓂅වක ගැසුනු වලගය = ​132
𓂆කඳුලු බිඳුව = ​164

රයින්ඩ් ගණිතමය පැපිරසය තුල "හොරස් ඇස භාග" පිළිබඳ වගු අඩංගු වෙයි. 𓂀𓂁𓂂𓂃𓂄𓂅𓂆𓂇


ආශ්‍රිත

  1. සස්ලැව්ස්කි, ක්ලෝඩියා (1993). මල්ටිකල්චරල් මැතමැටික්ස්: ඉන්ටර්ඩිසිප්ලිනරි කෝපරේටිව්-ලර්නිං ඇක්ටිවිටීස්, පි.20. ISBN 9780825121814.
  2. ස්ටුවර්ට්, ඉයන් (2009). ෆ්‍රොෆෙසර් ස්ටුවර්ට්ස් හෝඩ් ඔෆ් මැතමැටිකල් ට්‍රෙසර්ස්. ෆ්‍රොෆයිල් බුක්ස්. pp. 76–80. ISBN 978 1 84668 292 6.
  3. හිලරි විල්සන් (1995). අන්ඩර්ස්ටෑංඩිං හයිරොග්ලිප්ස්: අ කම්ප්ලීට් ඉන්ට්‍රඩක්ටරි ගයිඩ්. ලන්ඩනය: මයිකල් ඔමාරා පොත් සමාගම. පි. 165

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හොරස්ගේ ඇස පිළිබඳ තොරතුරු, හොරස්ගේ ඇස යනු කුමක්ද? හොරස්ගේ ඇස යනු කුමක් දර්ශනය කරන්නේ?