ෆියුචර් මයින්ඩ්ස්

ෆියුචර් මයින්ඩ්ස් (ඉංග්‍රීසි: FUTURE MINDS) කොළඹ නාලන්දා විද්‍යාලයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනයකි. මේ සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇත. මුල්ම වරට මෙම අධ්‍යානික සංදර්ශනය පවත්වනු ලැබුයේ වසර 2006 හිදීය.

ෆියුචර් මයින්ඩ්ස්
වර්ගයඅධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝප‍දේශන ප්‍රදර්ශනය
ස්ථාපිත වූවේ2006
ස්ථානයෆියුචර් මයින්ඩ් ලේකම් කාර්යාලය, නාලන්දා විද්‍යාලය, කොළඹ
මූලාරම්භය නාලන්දා විද්‍යාලය, කොළඹ
ආවරිත කලාපශ්‍රී ලංකාව
අවධානය යොමු කරන්නේඅධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝප‍දේශන
ආදර්ශ පාඨයකිසිවෙකුත් අත් නොහරිමු
වෙබ් අඩවියෆියුචර් මයින්ඩ්ස් වෙබ් අඩවිය futureminds.lk/ ෆියුචර් මයින්ඩ්ස් වෙබ් අඩවිය

මෙය කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මහනුවර නගර ශාලාවෙහි හා ගාල්ල නගර ශාලාවෙහි පවත්වනු ලබයි.

මෙම අධ්‍යානික සංදර්ශනය සඳහා ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ජපානය, නවසීලන්තය, චීනය හා ඉන්දියාව වැනි රටවල විශ්ව විද්‍යාල සිසුනද සහභාගී වෙයි.

ආශ්‍රිත

  • - "ෆියුචර් මයින්ඩ්ස්‌ 2011" නිල මූල්‍ය සහකරු ලෙසින් කොමර්ෂල් ක්‍රෙඩිට්‌ අත්වැල් බැඳගනී සංරක්ෂණය කළ පිටපත 2011-07-19 at the Wayback Machine
  • ෆියුචර් මයින්ඩ්ස් 2012 ඇරඹෙයි...!
  • Future Minds - 2014 ප්‍රදර්ශනය අද සිට ලබන 08 දක්වා සංරක්ෂණය කළ පිටපත 2014-06-08 at the Wayback Machine
  • Future Minds - 2014 අධ්‍යාපනික ප්‍රදර්ශනය හෙට හා අනිද්දා ගාල්ලේදී සංරක්ෂණය කළ පිටපත 2015-06-20 at the Wayback Machine
  • ෆියුචර් මයින්ඩ්ස් බීච් රගර් ගල්කිස්සේ දී[permanent dead link]
  • '2016 ෆියුචර් මයින්ඩ්ස්' එළිදකියි[permanent dead link]
  • ෆියුචර් මයින්ඩ්ස් අධ්‍යාපනික ප්‍රදර්ශනය මෙවර රට පුරා ස්ථාන තුනකදී[permanent dead link]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ෆියුචර් මයින්ඩ්ස් පිළිබඳ තොරතුරු, ෆියුචර් මයින්ඩ්ස් යනු කුමක්ද? ෆියුචර් මයින්ඩ්ස් යනු කුමක් දර්ශනය කරන්නේ?