ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය 2009, අගෝස්තු මස 05 වන දින නිල වශයෙන් විවෘත වූ අතර එය ශ්‍රී ලංකාවේ 14 වන ජාතික විශ්ව විද්‍යාලයයි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 22 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 15583 ස්ථානය හිමිකරගෙන තිබෙයි.
| ආදර්ශ පාඨය | "අගය වැඩිකිරීමේ විශිෂ්ඨත්ව මධ්‍යස්ථානය" |
|---|---|
| පිහිටුවන ලද්දේ | 1 ජූලි 2005 |
| වර්ගය | පොදු |
| කුලපති | ත්‍රිපිටකාචාර්ය ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිත ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ශ්‍රී රතනපාල ධම්මදින්නාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ |
| උපකුලපති | ආචාර්ය. ජේ.එල්. රත්නසේකර |
| ශිෂ්‍යයන් | 3,000 |
| උපාධි අපේක්ෂකයා | 2,400 |
| පශ්චාත් උපාධි අපේක්ෂකයා | 50 |
| පිහිටීම | බදුල්ල, ශ්‍රී ලංකා |
| අනුබද්ධ කිරීම | විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා |
| වෙබ් පිටුව | http://www.uwu.ac.lk |
අධ්යනපීඨ හා උපාධි පාඨමාලා
අධ්‍යන පීඨ 4ක් යටතේ උපාධි පාඨමාලා 13ක් පවත්වයි.
සත්ව විද්‍යාව හා අපනයන කෘෂිකර්ම පීඨය
- . ජලජ සම්පත් හා තාක්ෂණය
B.Sc in Aquatic Resources & Technology
- . සත්ව විද්‍යාව
B.ASc
- . අපනයන කෘෂිකර්මය
B.Sc in Export Agriculture
- . තාල හා ක්ෂීර තාක්ෂණය සහ අගය වැඩිකිරීම
B.Sc in Palm & Latex Technology & Value Addition
- . තේ තාක්ෂණය සහ අගය වැඩිකිරීම
B.Sc in Tea Technology & Value Addition
විද්‍යා හා තාක්ෂණික පීඨය
- . විද්‍යාව හා තාක්ෂණය
B.Tech in Science & Technology
- . පරිඝණක විද්‍යාව හා තාක්ෂණය
B.Sc in Computer Science & Technology
- . කාර්මික තොරතුරු තාක්ෂණය
B.IIT
- . භූ සම්පත් හා තාක්ෂණය
B.Sc in Mineral Resources & Technology
කළමනාකරණ පීඨය
- . ව්‍යවසායකත්වය හා කළමනාකරණය
B.BM in Entrepreneurship & Management
- . ආගන්තුක සත්කාරය, සංචාරක කර්මාන්තය සහ අවස්ථා කළමනාකරණය
B.BM in Hospitality, Tourism & Events Management hoiya
තාක්ෂණික අධ්‍යන පීඨය
- . ඉංජිනේරු තාක්ෂණවේදය
B.Engineering Technology
- . ජෛව පද්ධති තාක්ෂවේදය
B.Bio Systems Technology
පශ්චාත් උපාධි පාඨමාලා
- . ආයුගණක විද්‍යාව - පශ්චාත් උපාධි පාඨමාලාව
PGD in Actuarial Science
කෙටි කාලීන පාඨමාලා
කෙටිකාලීන පාඨමාලා 12කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවන අතර, කළමනාකරණය හා මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ සහතික පත්‍ර පාඨමාලා දෙකක්ද මෙහෙයවයි.
බාහිර සබැඳුම්
- විශ්වවිද්‍යාලයීය නිල වෙබ් අඩවිය
- President opens new Uva-Wellassa University, http://www.colombopage.com/archive_091/Aug1249483706CH.html, ප්‍රතිෂ්ඨාපනය 2014-11-22
- http://www.lankauniversity-news.com/2015/04/sri-lanka-university-ranking-2015-2016.html සංරක්ෂණය කළ පිටපත 2016-04-05 at the Wayback Machine ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2015
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය පිළිබඳ තොරතුරු, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය යනු කුමක්ද? ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?