විනයාගමුර්ති මුරලිදරන් ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුවේ හිටපු මංත්රීවරයෙකි.
විනයාගමුර්ති මුරලිදරන් පාර්ලිමේන්තු මන්ත්රී | |
|---|---|
| පුද්ගලික තොරතුරු | |
| උපත | 1966 |
| ජාතිකත්වය | ශ්රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ශ්රී ලංකා නිදහස් පක්ෂය, (පෙරදී: TMVP |
| කලත්රයා | නීරා |
| ළමයි | තිදෙනෙකි |
අතීතිය
(රණ නාමය: කර්නල් කරුණා අම්මාන්; දෙමළ: விநாயகமூர்த்தி முரளிதரன், උපත1966) දේශපාලන නායකයෙක් හා හිටපු එල්.ටී.ටී.ඊ ත්රස්තවාදී නායකයෙකි. පසු කාලීනව එම සංවිධානයෙන් ඉවත්වූ කරුණා ප්රධාන දේශපාලන ප්රවාහයට එක් විය. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වෙනුවෙන් වසර 20 කට වැඩි කාලයක් සටන්කිරීමෙන් අනතුරුව, විමුක්ති කොටින්ගෙන් කැඩී වෙන්වුනු කණ්ඩායමක් වන දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂය (ටී.එම්.වී.පී) හී නායකයා වශයෙන් ඔහු කරළියට පැමිණියේය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විනයාගමුර්ති මුරලිදරන් පිළිබඳ තොරතුරු, විනයාගමුර්ති මුරලිදරන් යනු කුමක්ද? විනයාගමුර්ති මුරලිදරන් යනු කුමක් දර්ශනය කරන්නේ?