කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

ජනගහනය

2012 වසරේ පවත්වන ලද ජන සංගණනය අනුව කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ වෙසෙන සමස්ත ජනගහණය 46883කි. එයින් 23625ක් ස්ත්‍රීන් වන අතර 23258ක් පුරුෂයන් වේ.

නිර්ණායකය
ස්ත්‍රී පුරුෂ එකතුව
ජනගහනය 23625 23258 46883
ග්‍රාමීය 42165
වතු 4717
වයස්කාණ්ඩය අනුව
0 -04 4294
5-9 4074
10-14 3608
15-19 3584
20-29 6904
30-39 6867
40-49 6364
50-59 5248
60 හා ඊට වැඩි 5940

ග්‍රාම නිළධාරි වසම්

කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ධාශයට අයත් ග්‍රාමසේවා වසම් සංඛ්‍යාව 29ක් වන අතර කුඩා ගම්මාන 123කින් සමන්විත වේ.

  • නන්දනගම 205C
  • බුළුතොට 202
  • බොරළුවගේඅයින 206A
  • වලකඩ 217B
  • බුත්කන්ද 205A
  • විජේරිය 203
  • කෝප්පකන්ද 210A
  • කුඹුරුගමුව 208
  • මඩුවන්වෙල 205B
  • පුපුලකැටිය 206C
  • හබ්බෙලිආර 206D
  • අඹගහයාය 206B
  • කෑල්ල 206
  • පොද්දන 203B
  • දාපනේ 210
  • මොරවාඩිය 211A
  • දොරපනේ 211
  • ඉත්තකන්ද 203A
  • උල්ලිඳුවාව 209
  • දඹේමඩ 208B
  • කොලොන්න 205
  • වෙලේවතුගොඩ 208E
  • කැම්පනේ 217A
  • ඕමල්පේ 217
  • යක්මඩිත්ත 204A
  • රංහොටිකන්ද 202A
  • ඇරෑපෝරුව 204
  • හේනැග්ගොඩ 208C
  • හෙළඋඩකන්ද 208D
  • පනාමුර 213/B

ආර්ථිකය

205A බුත්කන්ද ග්‍රාමනිළධාරී වසමේ ප්‍රධාන ආර්ථික බෝගය වන්නේ තේ වේ. එසේම මොරවාඩිය හා දොරපනේ ග්‍රාමනිළධාරී වසම් වලද පවතිනුයේ තේ වගාව මූලික ආර්ථිකයකි. ඊට අමතරව කුරුදු වගාව හා ගම්මිරිස් වගාවද දැකිය හැකිය.

ප්‍රාදේශීය ලේකම්වරුන්

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

  • Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2011-01-07 at the Wayback Machine



විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ තොරතුරු, කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක්ද? කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?