ජවය (භෞතික විද්‍යාව)

භෞතික විද්‍යාවෙහි, ජවය යනු, කාර්යය සිදුකිරීමේ සීඝ්‍රතාවයය වෙයි. එය, ඒකක කාලයක් තුල පරිභෝජනය වන ශක්ති ප්‍රමාණයට සමතුල්‍යය වෙයි. MKS ක්‍රමයෙහිදී, ජවයෙහි ඒකක තත්පරයට ජූල් (J/s) වෙයි.තත්පරයට ජූල් 1ක් වොට් 1ක් ලෙස අර්ථ දැක්වේ. (දහඅටවන-සියවසෙහි වාෂ්ප එන්ජිමෙහි ප්‍රවර්ධක, ජේම්ස් වොට් හට ගරු කරනු වස්)

පොදු සංකේත
P
SI ඒකකයවොට්


සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව

නිව්ටන්ගේ දෙවැනි නියමය
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි ඉතිහාසය · සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි දින රේඛාව

ජවය(W)= කාර්යය (J) / කාලය(s)


කාලය විෂයයෙහි ජවයෙහි අනුකලය විසින් අර්ථ දැක්වෙනුයේ සිදු කල කාර්යය වෙයි. බලයෙහි සහ ව්‍යාවර්තයෙහි උපයෝග ලක්ෂ්‍යයෙහි පෙත මත මෙම අනුකලය යැපෙන හෙයින්, කාර්යයෙහි මෙම ගණනය පෙත මත යැපෙන යැයි කියැවෙයි.


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජවය (භෞතික විද්‍යාව) පිළිබඳ තොරතුරු, ජවය (භෞතික විද්‍යාව) යනු කුමක්ද? ජවය (භෞතික විද්‍යාව) යනු කුමක් දර්ශනය කරන්නේ?