ජිබ්‍රෝල්ටාව

මුල් පිටුව | ජිබ්‍රෝල්ටාව


ජිබ්‍රෝල්ටාව යනු, අයිබීරියානු අර්ධද්වීපයෙහි දතුණු කෙලවරෙහි, මධ්‍යධරණි මුහුදට පිවිසුමෙහි පිහිටි, බ්‍රිතාන්‍ය පාරසමුද්‍ර බලප්‍රදේශයකි.

ජිබ්‍රෝල්ටාව

කොඩිය
Coat of arms
උද්යෝග පාඨය: "මොන්ටිස් ඉන්සිග්නියා කල්පේ" (ලතින්)
"ජිබ්‍රෝල්ටා පාෂාණයේ විහ්නය"
ජාතික ගීය: "ගෝඩ් සේව් ද ක්වීන්" (නිල)
"ජිබ්‍රෝල්ටා ගීය" (දේශීය)
 ජිබ්‍රෝල්ටාව  (තද කොළ) හි පිහිටුම

– යුරෝපය තුල  (කොළ හා තද අළු)
– යුරෝපියානු සංගමය තුල  (කොළ)

ජිබ්‍රෝල්ටාවේ සිතියම
තත්ත්වය බ්‍රිතාන්‍ය පාරසමුද්‍ර බලප්‍රදේශය
අගනුවරජිබ්‍රෝල්ටා
විශාලතම දිස්ත්‍රික්කය
(ජනගහනය පරිදී)
වෙස්ට්සයිඩ්
නිල භාෂා(ව)ඉංග්‍රීසි
කථන භාෂා
  • ස්පාඤ්ඤ
  • යනීතෝ
ජනවාර්ගික කණ්ඩායම්
  • ජිබ්‍රෝල්ටානුa
  • අනෙකුත් බ්‍රිතාන්‍ය
  • මාග්‍රබීවරු
  • ඉන්දියානු
ජාති නාම(ය) ජිබ්‍රෝල්ටානු
රජයව්‍යවස්ථානුකූල රාජාණ්ඩුව යටතේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු පාරයත්තතාව
• රජ
දෙවන එලිසබෙත් රැජින
•  ආණ්ඩුකාරවරයා
ශ්‍රීමත් ජේම්ස් ඩට්න්
•  ප්‍රධාන අමාත්‍යවරයා
ෆබියන් පිකාඩෝ
භුමි සංස්ථානය
• අත්පත් කර ගති
4 අගෝස්තු 1704
• පවරාදුනි
11 අප්‍රේල් 1713
• ජාතික දිනය
10 සැප්තැම්බර්
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
6.8 km2 (2.6 sq mi) (241වන)
• ජලය (%)
0
ජනගහණය
• 2012 ඇස්තමේන්තුව
30,001 (222වන)
• ඝණත්වය
4,328/km2 (11,209.5/sq mi) (5වන)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
£1 බිලියන
• ඒක පුද්ගල
£27,468 (අ/නැ)
මාසද (2008)0.961
ඉතා ඉහළ · 20වන
ව්‍යවහාර මුදලජිබ්‍රෝල්ටා පවුම (£)c (GIP)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
දින ආකෘතිdd/mm/yyyy
රිය ධාවන මං තීරුවදකුණd
ඇමතුම් කේතය+350e
Patron saint
  • ක්ලෙයවූ හී බර්නාර්ඩ්
  • යුරෝපයේ අප ස්වාමිදුව
අන්තර්ජාල TLD.gif
  1. ජේනොවාසී, මෝල්ටානු, පෘතුගීසි සහ ස්පාඤ්ඤ සම්භවයන් මිශ්‍රණයක්.

ඉංග්‍රීසි-ලන්දේසි හමුදා බලකායක් විසින්, 1704 වසරෙහි, ස්පාඤ්ඤ සිංහාසනයට අනුප්‍රාප්ති යුද්ධය තුලදී, හබ්ස්බර්ග් ව්‍යාජකයා වෙනුවෙන්, ස්පාඤ්ඤය වෙතින් ජිබ්‍රෝල්ටාව අත්පත් කර ගත්හ. මෙම භූමිප්‍රදේශය ඉක්බිතිව "නිත්‍ය වශයෙන්" බ්‍රිතාන්‍යයට පවරා දුන්නේ, 1713 වසරෙහි යුට්‍රැක්ට් ගිවිසුම යටතෙහිය. රාජකීය නාවුක හමුදාව සඳහා එය වැදගත් ප්‍රධාන කඳවුරක් විය; අද එහි ආර්ථිකය පදනම්ව ඇත්තේ සංචාරක කර්මාන්තය, මාර්ගගත සූදුව, මූල්‍ය සේවා සහ, නාවික කටයුතු මතය.

එංගලන්ත-ස්පාඤ්ඤ සම්බන්ධතා කෙරෙහි, ජිබ්‍රෝල්ටාවේ ස්වෛරීත්වය ප්‍රධාන ප්‍රතිවාදී කාරණයක් වන්නේ, ස්පාඤ්ඤය විසින් බලප්‍රදේශයට උරුමය ප්‍රකාශ කරන හෙයිනි. 1967 ජනමත විමසුමෙහිදී සහ යළිත් 2002දී, ජිබ්‍රොල්ටානුවෝ අතිමහත් ලෙසින්, ස්පාඤ්ඤ ස්වෛරීත්ව යෝජනා ප්‍රතික්ෂේප කළහ. 2006 වසරෙහි ජිබ්‍රෝලටා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර, ජිබ්‍රෝල්ටාව විසින් ස්වයං-පාලනයක් සිදු කරන මුත්, ආරක්ෂාව සහ විදේශ සබඳතා වැනි සමහරක් බලතල, එරා රජයෙහි වගකීම ලෙසින් පවතියි.

ආශ්‍රිත

  1. "නැෂනල් සිම්බල්ස්". Gibraltar.gov.gi. සම්ප්‍රවේශය 21 ජූනි 2013.
  2. "ජිබ්‍රෝල්ටා: නැෂනල් ඇන්තම්". සීඅයිඒ වර්ල්ඩ් ෆැක්ට්බුක්. මධ්‍යම රහස් තොරතුරු කාර්යාංශය. සම්ප්‍රවේශය 25 සැප්තැම්බර් 2011. නැෂනල් ඇන්තම්: නේම්: "ජිබ්‍රෝල්ටා ඇන්තම් " . . . නෝට්:ඇඩොප්ටඩ් 1994; සර්ව්ස් ඈස් අ ලෝකල් ඇන්තම්; ඈස් අ ටෙරිටරි ඔෆ් දි යුනයිටඩ් කිංඩම්, "ගෝඩ් සේව් ද ක්වීන්" රිමේන්ස් ඔෆීෂියල් ( (සිංහල) ජාතික ගීය: නම: "ජිබ්‍රෝල්ටා ගීය " . . . සටහන: 1994දී අපත්‍යකෘත කෙරිණි;දේශීය ගීයක් ලෙසින් මෙහෙ කරයි; එත්සත් රාජධානියේ බලප්‍රදේශයක් ලෙසින්, "ගෝඩ් සේව් ද ක්වීන්" යන්න නිල ගීය ලෙසින් පවතියි) (බලන්න එක්සත් රාජධානිය)
  3. ජිබ්‍රෝල්ටාව අත්පත් කරගත්තේ 1704 ජූලි 24 දිනදී පැරණි ශෛලිය හෝ 1704 අගෝස්තු 4 දිනදීය නව ශෛලිය.
  4. ගිවිසුම අත්සන් තැබුවේ 1713 මාර්තු 31 දිනදී පැරණි ශෛලිය හෝ 1713 අප්‍රේල් 11 නව ශෛලිය දිනදීය.
  5. ෆිලිං ගැප්ස් ඉන් ද හියුමන් ඩිවලප්මන්ට් ඉන්ඩෙක්ස්, එක්සත් ජාතීන් ESCAP, පෙබරවාරි 2009
  6. ශබ්දකෝෂ ආශ්‍රය: ජිබ්‍රොල්ටා
  7. ද ෆ්‍රී ඩික්ෂනරි: ජිබ්‍රෝල්ටා
  8. කන්ට්‍රි ප්‍රොෆයිල්ස්: ජිබ්‍රෝල්ටා සංරක්ෂණය කළ පිටපත 2011-05-13 at the Wayback Machine, විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලය, 6 මැයි 2010; සම්ප්‍රෙව්ශය 15 May 2010
  9. (ස්පාඤ්ඤ) ඉන්ෆෝර්මේ සෝබ්රේ ල කොස්තියොන් දේ හිව්ලර්තාර් සංරක්ෂණය කළ පිටපත 2012-12-08 at archive.today, ස්පාඤ්ඤ විදේශ අමාත්‍යාංශය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජිබ්‍රෝල්ටාව පිළිබඳ තොරතුරු, ජිබ්‍රෝල්ටාව යනු කුමක්ද? ජිබ්‍රෝල්ටාව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.